තාම නම් 3% යි ඉස්සරහට කොහොම වෙයි ද?

2osama

Well-known member
  • Oct 25, 2010
    81,585
    72,784
    113
    මාලඹේ
    FB-IMG-1728999317247.jpg
     
    leeroxxroxx

    Well-known member
  • Sep 12, 2012
    4,313
    5,414
    113
    Panadura
    අමෙරිකාව වගේ ලෝක බලලත් රටවල් පවා ණය ගන්නවා. අරගෙන ඒකෙන් රටේ සංචිත ප්‍රමාණය හෝ දේශීය සංවර්ධනයට යොදා ගන්නවා.
    යම් නිශ්චිත කාලච්ඡේදයකට ගන්න ණය නැවත තිතට ගෙවල දානව.
    එයයි තියරිය. ඕනෑම රජයක් ණය ගන්නවා.

    දැන් ඔය ඊයෙ පෙරේදා ජනපති අනුර දිසානායක මහතා ලෝක බැංකුව සම්බන්ධ කරගෙන රටට ඩොලර් මිලියන 200 ක් ගත්ත එකෙන් ටො-බයියෝ උන්මාදයකට ලක්වෙලා.

    මෙහෙමයි,..
    මෙච්චර කාලෙකට මීට පෙර ජනපතිවරු, ආණ්ඩු ණය ගත්තා.
    ඇත්ත!
    එතකොට ජවිපෙ, අනුරලා ඒවට විරුද්ධව කෑගහම්ල උද්ඝෝෂණ කරා.
    ඇත්ත!

    එතකොට මොකක්ද අර්බුදය?

    ඉහත කී, ජනපතිලා ආණ්ඩු ණය ගත්තේ තම තමාගේ සුඛ විහරණයන් පිණිස.
    සමහර ඒවාට වෙච්ච දෙයක් නෑ.
    සමහර ණය අරන් රට වෙනුවෙන් කරන්න ගිය projects සෑහෙන අඩු වියදමින් කරන්න පුළුවන් වුණත් ලොකු වාර්තා හදලා, misinvoicing කරා.
    transparency නෑ.

    හැබැයි වර්තමාන ආණ්ඩුව කරන කියන සෑම දෙයක්ම අතිශය විනිවිද භාවයකින් පැහැදිලිව කරනවා දැන් ඉදන්ම.
    ඔවුන්ගේ අරමුණත්, ප්‍රතිපත්තියත් එයමයි.
    ඒ නිසා අනිත් රජයන් වලට වඩා තමන්ගේ සැපට වඩා රටට වැඩක් කරයි අනිවාර්යයෙන් ම.

    අනුර ජනාධිපති කියන එකක් තමයි,.
    "අපි ජනතාවගේ ධනය හරියට සාංඝික දේපළක් වගේ ඉතාමත් වගකීමෙන් ආරක්ෂා කළ යුතුයි" කියලා. ❤️
    වංචා වලට තිත තබන ජනාධිපතිවර⁣යෙක් කියා විශ්වාසයි.. 🇱🇰

    - Anupa Kavindu Bandara
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,503
    166,927
    113
    එකමත් එක රටක
    හැබැයි වර්තමාන ආණ්ඩුව කරන කියන සෑම දෙයක්ම අතිශය විනිවිද භාවයකින් පැහැදිලිව කරනවා දැන් ඉදන්ම.
    උඩ කියන දේශීය ණය අරගෙන මොනවද කරේ ?
     
    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,105
    5,908
    113
    canada

    සුන්දර කතාවලට රැවටෙන්න එපා.

    එදා නය ගත්තේ පාරවල් හදන්න , රජයේ සේවක වැටුප් වැඩි කරන්න, ගොවීන්ට සහනාදාර දෙන්න, ආණ්ඩුවේ එදිනෙද වියදම් පියවගන්න, ආණ්ඩුවේ පාඩු ලබන ආයතනවලට ගෙවන්න, ලක්ෂ 14 ක රජයේ සේවක වැටුප් ගෙවන්න, සමුර්දි දෙන්න, tax අඩු කරන්න

    අද සහෝදරවරු කරන්නෙත් එකම තමයි. දැන් වැටුප් වැඩි කරා. ගොවීන්ට සහන දුන්න. කෝ සල්ලි? නය ගන්න ඕනේ. දුෂණය වංචාව තවත් වැඩියි (දැවැන්ත රාජ්‍ය අංශය නඩත්තු කරන නිසා, රාජ්‍ය අංශය කුඩා කරන්න, පුර්ණ ප්‍රතිසන්විදනය කරන්න වැඩපිළිවෙල නතර කරපු නිසා).

    ඕව ගෙවන්න වෙන්නේ අන්තිමේදී රටේ ජනතාවම තමයි. අන්තිමේදී රට ආර්ථික වශයෙන් අයිත් වැටිලා තමයි නවතින්නේ
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,585
    72,784
    113
    මාලඹේ
    මලම කරදරේ මේ හුත්තිගෙ පුතාගෙන්. 2.50ට පැරදුනා නම් කට වහගෙන හිටපන් මාස දෙක තුනක් වැඩ කරනකම්
    උගන්ඩාවේ රාජපක්ෂලා ලාගේ සල්ලි හොයාගෙන නැද්ද බං තවම🤣🤣
     
    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    16,224
    24,945
    113
    tracing Geo-location.. ... ...
    "...හැබැයි වර්තමාන ආණ්ඩුව කරන කියන සෑම දෙයක්ම අතිශය විනිවිද භාවයකින් පැහැදිලිව කරනවා දැන් ඉදන්ම.
    ඔවුන්ගේ අරමුණත්, ප්‍රතිපත්තියත් එයමයි.
    ඒ නිසා අනිත් රජයන් වලට වඩා තමන්ගේ සැපට වඩා රටට වැඩක් කරයි අනිවාර්යයෙන් ම.

    අනුර ජනාධිපති කියන එකක් තමයි,.
    "අපි ජනතාවගේ ධනය හරියට සාංඝික දේපළක් වගේ ඉතාමත් වගකීමෙන් ආරක්ෂා කළ යුතුයි" කියලා. ❤️
    වංචා වලට තිත තබන ජනාධිපතිවර⁣යෙක් කියා විශ්වාසයි.."

    මේ ටික තමයි එළම..
    තව ටිකෙන් කෝපි එක නහයෙන් එන්නේ..
     
    • Haha
    Reactions: Dr.Amdan and 2osama

    sika2

    Well-known member
  • Nov 15, 2013
    3,684
    2,542
    113
    නිධානයක් උඩ
    "අපි ජනතාවගේ ධනය හරියට සාංඝික දේපළක් වගේ ඉතාමත් වගකීමෙන් ආරක්ෂා කළ යුතුයි" කියලා. ❤️
    වංචා වලට තිත තබන ජනාධිපතිවර⁣යෙක් කියා විශ්වාසයි.. 🇱🇰

    - Anupa Kavindu Bandara
    මෙයා පන්සල් වත්තේ කුරුම්බා කඩන එකෙක්ද?
     
    leeroxxroxx

    Well-known member
  • Sep 12, 2012
    4,313
    5,414
    113
    Panadura
    උඩ කියන දේශීය ණය අරගෙන මොනවද කරේ ?

    කලින් එවුන් ගත්තු ණය ගෙවනවා.
    අපි මේ ආණ්ඩුව ගෙනාවෙම රටේ ආදායම උත්පාදනය කරන්න. ඊලග අවුරුදු 5 ඇතුළත ඒක කරයි කියලා අපි බලාපොරොත්තු වෙනවා.

    රනිල්ට සජබෙට දුන්නු එවුන්ට කොහොමත් අවුලක් නෑනෙ ඔය ණය ගන්න සීන්.