තාම පරන තීරනේමද? - Poll

ඉතින් උඹලා තාම පරන තීරනේද ඉන්නෙ?

  • දුන්නේත් NPP, ආයි දෙන්නෙත් NPP

    Votes: 272 60.3%
  • දුන්නේත් NPP, ආයි දෙන්න නෑ

    Votes: 13 2.9%
  • දුන්නේත් NPP, හැබැයි දැන්නම් ශුවර් නෑ ආයි දෙයිද කියලා

    Votes: 20 4.4%
  • දුන්නෙ නෑ, හැබැයි මේ පාර NPP දෙනවා

    Votes: 64 14.2%
  • දුන්නෙ නෑ, දෙන්නෙත් නෑ

    Votes: 82 18.2%

  • Total voters
    451

ttj

Well-known member
  • Jul 19, 2008
    5,451
    10,177
    113
    Sri Lanka
    තර්ක වලි ඇති වැඩේ මොකක්ද බන් කන්න බොන්න නැත්තන්. සල්ලි තිබ්බට බඩු ගන්න නැත්තන් මොකක්ද ඇති වැඩේ. මම කලිනුත් කියලා තියෙනවනේ මට මේ රට හදන්න ඕන කමක් නෑ. මේක හදන්න බෑ. මට ඕන මගේ ජීව්ත කාලේ කාල බීලා පඩුවෙ ඉන්න. අපි වගේ ගොඩක් උන් ඉන්නවා. හැබැයි ලොන්තයෝ සෙට් එකක් ඉන්නවා, උන් හිතන්නේ ආන්ඩු මාරු උනාම උන්ගෙ ලොන්ත ගතිය අඩු වෙලා උනුත් අපි වගේ independent ලෙවල් එකට එයි කියලා. අන්න උන් තමා පුක උඩ දාගෙන ගිහින් ඔය වගේ ලපයට පුක දෙන්නෙ.

    කන්න බොන්න නැති උනාම හැම එකාගෙම මොලේ පැදෙන්න ගන්නවා. අරගලය නැගල ගියෙත් ඕක නිසානෙ.
    දැන් උබට සල්ලි දීලවත් ගන්න නැති දේ මොකක්ද???

    උඹේ ගෙදර වැඩ කරන ගෑණිට හාල් ගන්න බැරි රටේ හාල් හිගයක් හින්දා වෙන්න බෑනේ... මම කඩේ ගියාම නම් ඕන තරම් හාල් තියනවා හැම වර්ගෙන්ම... Import කරපු බාස්මතිත් තියනවා කැකුළු හාලුත් තියනවා...

    උබ පඩි දෙනවා මදි ඇති එකිට කන්න හාල් ටිකක් වත් ගන්න බෑ කියන්නේ...

    හැසිරීමෙන් එහෙම පේනවද?
    හැසිරීම බලන්න යන්නේ නෑ මම මුගේ... ඔක්කාරෙට එනවා...

    ඌ එහෙම කියන හින්දා උගේ හිතටත් හොඳ වෙන්න මම එහෙම කියනවා...
    ------ Post added on Oct 18, 2024 at 12:35 PM
     

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,436
    25,681
    113
    පෑගිලා ගූ ගිය අපට ආයේ, පාගපු එවුන් එපා.... අපි ගේන්නේ අළුත් අය... පෝනිලාගේ ලෝල්ලෝ, ජලනිගේ සිම්බෝ ටික අයින් වෙලා yanna😜
     
    • Haha
    Reactions: Clockwork

    Miami-Vice

    Well-known member
  • Apr 19, 2010
    22,555
    14,500
    113
    "පරණ වැඩ බැරි හොරු මතක් වෙනකොට NPP එකට දෙන්ඩ වෙනව" කියල ඔප්ෂන් එකක් දාන්න
     
    • Haha
    Reactions: $onny and supun_sg

    Modeguy

    Well-known member
  • Dec 23, 2018
    448
    479
    63
    මොනාද ඕයි මේ ලෝජික්... උබ ඉගන ගත්ත හොඳ රස්සා කරන එකෙක් නේද???

    තමාගේ දේශපාලන මතය දිනවන්න ඕයිට වඩා හොඳ තර්කයක් හිතාගන්න බැරිද බං...
    ඉගෙන ගත්‍තු හොඳ රස්සාවක්?
    මේකේ ඉන්න උන් දෙන ලොරි ටෝක්ස් අනුව එලෝන් මස්ක් ටත් වඩා බිලියන පතියෝ මේකේ ඉන්නෙ

    හැබැයි මෙදා සැරේ අනුර දිනපු එකෙන් එලකිරියෙන් වැඩියෙන්ම රිද්දෝගෙන ඉන්නේ මූ. දවස ගානේ ත්‍රෙඩ් අම්බානෙට දානවා. මං නම් කියන්නේ මුන් වගේ ගූපණුවොන්ට කෙළවෙලාම යන්න ඕනේ. නැති ප්‍රශ්න මවා පාලා මිනිස්සු බය කරනවට සහ රටට කෙළ වෙනකන් බලන් ඉන්නවට
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,312
    49,676
    113
    සේදවත්ත
    Oka Visible dapan vote karapuwa. Uba athulu Ranil seeyage set eka tamai 2 nd option daanne. Muttiya dala baluwata wadak wena ekak ne.
    හෙලෝ හෙලෝ හෙලෝ නිකං කැරි කතා කියන්න එපා පේන්න ජන්දේ දානවනම් ජන්දයක් දාන්න ඕනේ නෑනේ .
     
    • Haha
    Reactions: Sandy_Fdo

    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,623
    13,317
    113

    සුනන්ද ද්ශාප්රිය මැකෝ ගේ මල්ලි මිනිහට ගණන් බෑ . ප්‍රතිශත කියන්නේ මොකක්ද කියලා අවබෝධයක් නෑ
     

    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,083
    19,628
    113
    Miami
    හැසිරීම බලන්න යන්නේ නෑ මම මුගේ... ඔක්කාරෙට එනවා...

    ඌ එහෙම කියන හින්දා උගේ හිතටත් හොඳ වෙන්න මම එහෙම කියනවා...
    අන්‍රයියා ජනා උන ගමන් මූට උන්හිටි තැන් අමතක උනා.. මිනිහෙක්ට තමන්ගෙ කියල වෙනස් දේශපාලන මතයක් තියෙන්න පුළුවන්. වර්තමානෙ බහුතර මතේ එක්ක ඒක නොපෑහෙන්න පුළුවන්. රජයෙන් කරන වැඩ ගැන විවේචන තියෙන්න පුළුවන්. frustrations තියෙන්න පුළුවන්. ඒත් මං හිතන්නෑ ඒ වගේ සාමාන්ය මිනිහෙක් දේශපාලනේ ගැන කියල දවසට ත්‍රෙඩ් 10ක් විතර දාගෙන තමන් මේකෙ ගතකරන කාලය සම්පූර්ණයෙන්ම ඒකට කැප කරයි කියල.

    තමන්ගෙ උගත්කමයි රැකියාවයි ගැන මේකෙ මොන බොරු කියන්න බැරිද. මොකෝ හොයල බලනව කියලැයි? දෙකඔසාමා වගේ ගූ කෑලි වලට වඩා නම් මුගේ උගත්කමක් බුද්ධියක් තියෙනවා මොක උනත්
     

    vibhashana

    Well-known member
  • Aug 26, 2015
    7,079
    12,490
    113
    ලග පාත
    අයිසේ තාරක, මොනාද අයිසේ මේ පෝල් , පොඩ්ඩක් හදිස්සි වෙන්නතුව ඉන්නවකෝ, දෙවැනි පෝල් එකෙත් වෙනසක් වෙලා නෑනේ :poop:
     

    mr.h0ydr0

    Well-known member
  • Apr 6, 2021
    2,331
    1,892
    113
    අයිසේ තාරක, මොනාද අයිසේ මේ පෝල් , පොඩ්ඩක් හදිස්සි වෙන්නතුව ඉන්නවකෝ, දෙවැනි පෝල් එකෙත් වෙනසක් වෙලා නෑනේ :poop:
    St poll wela tiyenne deweni eka
    Mewa tharaka Fonnaya noyena thread wenawa dan :lol: :lol:
    @tharakaf hoo hoo
     
    • Haha
    Reactions: vibhashana

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,291
    74,748
    113
    අයිසේ තාරක, මොනාද අයිසේ මේ පෝල් , පොඩ්ඩක් හදිස්සි වෙන්නතුව ඉන්නවකෝ, දෙවැනි පෝල් එකෙත් වෙනසක් වෙලා නෑනේ :poop:
    St poll wela tiyenne deweni eka
    Mewa tharaka Fonnaya noyena thread wenawa dan :lol: :lol:
    @tharakaf hoo hoo
    අඩො අඩෝ ඒ කියන්නෙ බත් කන්නෙ නැතු තනකොල කන උඹල වගේ පොන්නයෝද ලපයට පුක දෙන්නෙ? 🤭 🤭
     

    mr.h0ydr0

    Well-known member
  • Apr 6, 2021
    2,331
    1,892
    113
    අඩො අඩෝ ඒ කියන්නෙ බත් කන්නෙ නැතු තනකොල කන උඹල වගේ පොන්නයෝද ලපයට පුක දෙන්නෙ? 🤭 🤭
    e menna awilla :lol: :lol: :lol:
    e ponnayo poll eke anurayiyata bahuthare awilla ban
     
    • Haha
    Reactions: vibhashana

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,291
    74,748
    113
    e menna awilla :lol: :lol: :lol:
    e ponnayo poll eke anurayiyata bahuthare awilla ban
    ඔව් බන් හරියට අර ජනදිපතිවරනේට කලින් වගේ .කොටියක් ගෑවට 50% ගන්නත් බැරි උනා කියපන්කො කොටාට 🤭 🤭