තාම ස්කුටි හොයන කොල්ලොන්ට

san2d3

Well-known member
  • Jan 1, 2010
    7,654
    3,376
    113
    Bandarawela
    බං bike එකක් ගන්නේ එක එකාගේ අවශ්‍යතාවයට.මමත් ගත්තේ dio එකක්.ජපන් පදින්න බැරි කමට නෙමෙයි.මන් computer shop එකක් කරන්නේ.computer එකක් deliver කරන්න උනාම hornet එකක ගියොත් ලැබේ නඩත්තුවටයි තෙල් වලටයි දීල අල්ලන් යන්න hire එකටත් එකෙක් ගන්න වෙන නිසා.
     

    <DNA

    Well-known member
  • Oct 8, 2012
    15,174
    981
    113
    Sri Lanka
    මම නම් පැදලා නැහැ...එත් ලොකු දෙයක් නැහැ බන්...

    සාමාන්‍ය බයික් එකක් ම තමා මම හිතන්නේ...
    mamath eka parayi bn padala thiyenne echchara loku seen ekak na :no: