Sirawata hithapan apita oya gov service wala inna un wade karala langata genath denna ona, eth dan wela thiyenne un gawata api gihin rasthiyadu wennath ona than keepekama. Mata hithenne mewa hadenne naththema athara madiyanta jarawa gahanna krama nathiwena nisa...ඕක එච්චර වෙලා යන වැඩක් නෙමෙයි. ඉක්මනට කරගන්න පුළුවන්. එහෙම ක්රම තියෙනවා.
හැබයි සිස්ටම් එකක් තිබ්බා නං ලේසියි තමයි.
