තායිලන්ඩ් ගිහිල්ල තියන අය පොඩ්ඩක් එන්න .. ආ

තායි ඉන්න අපේ කොල්ලෙක් ගෙන් විස්තර ටිකක් දැන ගන්න ඕනේ ..
එහෙමත් නැත්නම් තායි ගිහින් තියන කෙනෙක් ..
මට දැනගන්න ඕනේ එයාපෝර්ට් එක අවට තියන ෂොපින් කරන්න පුළුවන් ප්ලේසස් ..
dmk එයාපෝට් .. සහ ටැක්සි වල ගණන් කොහොමද ?
කෑම කන්න තියන තැන් සහ පැය පහක් ඇතුලත කරන්න පුළුවන් දෙයක් ..
ස්පා යන්න බැහැ .
කෙල්ල එක්ක මේ පාර එන්න වෙන්නේ ..
උදවු ..