තායිලන්තයට වැටුන මාළු වැස්ස

KaalaGola

Well-known member
  • Nov 13, 2009
    6,634
    1,089
    113
    35
    දික්තලාගෙ ගෙදර
    තායිලන්තයට වැටුන මාළු වැස්ස

    පසුගිය දිනක තායිලන්තයට ඇදහැලුන වර්ෂාවත් සමග ජනතාව පුදුමයට පත්විය. අධික වර්ෂාපතනයත් සමග වීදි පුරා වැටී සිටි මාළු දැක ජනතාව කලබල විය.

    උන් බේරා ගැනීමට උත්සහ කලද ඒ වන විට බොහොමයක් මියගොස් තිබින. කිලෝ 6800 ක පමණ මාළු මෙලෙස වර්ෂාවත් සමග පතිත වී ඇත.



    fish-rain-in-Thailand-3.jpg

    fish-rain-in-Thailand-2.jpg

    fish-rain-in-Thailand-1.jpg
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,245
    113
    Gotland
    BUMP

    ඔබෙ වටිනා කාලයෙන් මදක් වෙන්කර, Henry Lට ඔබෙ වටිනා Vote එක දැන්ම ලබා දෙන්න :)