තායිලන්තේ කෝච්චි

RedProMaxxa_2

Well-known member
  • May 8, 2022
    3,685
    1
    6,950
    113
    කිරියේ ඉන්නවද කෝච්චි පික්සෝ?
    මම නිකමට බැලුව තායිලන්තේ වීඩියෝ එකක්.
    යකෝ එහෙ train journey වලත් ලංකාවේ vibe එක ටිකක් විතර තියෙනවා කියල හිතෙන්නේ මට විතරද?

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,340
    113
    98
    හෝමාගම
    අපි වගේම පරිසරය, පට්ට
    උන්ගේ MRT එකත් හොදයි (y)

    ඉන්නවා යකෝ. මමත් කොච්චි පිස්සෙක් :love:

    Let me validate your statement,

    1. Class M6 මොන රටෙ හදපු එකක් ද
    2. හෝස් පවර් ගාන කීයද

    Google ottu ne hode
     
    allrights

    Well-known member
  • Sep 26, 2014
    7,870
    10,394
    113
    Let me validate your statement,

    1. Class M6 මොන රටෙ හදපු එකක් ද
    2. හෝස් පවර් ගාන කීයද

    Google ottu ne hode
    uba ada hiru eke news poddak balapan 7 news anthima hariye. yt eken.. uba iye kiwwa eka ada news walata pennawa...ara koti seen eka uba iye kiwwe thread ekaka.. maha harak inna ratak bn meka nam... mandakata hira wela hiti kotiya gahak udata nagala elli elli hitiye ...

    wanajiwi eke harak patawu tika gaha kapuwa neh bn ara elli elli hiti sathath ekkama..

    gaha bimata wateddi aruge oluwata watenna athi... uu maruna gaha bimata wateddima... sakkili jathiyak bn shik....
     
    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,340
    113
    98
    හෝමාගම
    uba ada hiru eke news poddak balapan 7 news anthima hariye. yt eken.. uba iye kiwwa eka ada news walata pennawa...ara koti seen eka uba iye kiwwe thread ekaka.. maha harak inna ratak bn meka nam... mandakata hira wela hiti kotiya gahak udata nagala elli elli hitiye ...

    wanajiwi eke harak patawu tika gaha kapuwa neh bn ara elli elli hiti sathath ekkama..

    gaha bimata wateddi aruge oluwata watenna athi... uu maruna gaha bimata wateddima... sakkili jathiyak bn shik....

    මන් දැක්ක
    මේ අවුරුදු 2කට ඒ සත්තු 10කටවඩා මැරුන බන් :cry:

    වචන නෑ කියන්න, this is a cursed land
     
    RedProMaxxa_2

    Well-known member
  • May 8, 2022
    3,685
    1
    6,950
    113
    uba ada hiru eke news poddak balapan 7 news anthima hariye. yt eken.. uba iye kiwwa eka ada news walata pennawa...ara koti seen eka uba iye kiwwe thread ekaka.. maha harak inna ratak bn meka nam... mandakata hira wela hiti kotiya gahak udata nagala elli elli hitiye ...

    wanajiwi eke harak patawu tika gaha kapuwa neh bn ara elli elli hiti sathath ekkama..

    gaha bimata wateddi aruge oluwata watenna athi... uu maruna gaha bimata wateddima... sakkili jathiyak bn shik....
    යකෝ සිරාවටම මටත් හිතුන ගහ වැටිච්ච විදිහට තමා සතා මැරුනේ කියල.
    ඒත් උන් කිව්වනේ මද්දට බඩ කැපිල ඒක වුනා කියල!
     
    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,879
    113
    Fantasy
    මැනිකෙලා, කුමාරිවරු වැහිවැහිලා ඉන්න රටේ කියහන් බලන්න අපිට ඉන්න කොලු නගරාන්තර දුම්රිය දෙක..
    පුලතිසි

    නගරාන්තටයක් නොවුනට ෆවුසියත් කොල්ලෙක් තමා
    ------ Post added on Aug 7, 2022 at 11:30 PM
     
    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,879
    113
    Fantasy
    මැනිකෙලා, කුමාරිවරු වැහිවැහිලා ඉන්න රටේ කියහන් බලන්න අපිට ඉන්න කොලු නගරාන්තර දුම්රිය දෙක..
    ඒකනෙවෙයි උබ නේද අර ට්‍රේන් එකේ කොල්ලන්ට ජැක් ගහන එකා දෙහිවලින් නගින
     
    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,562
    124,792
    113
    දෙහිවල
    ඒකනෙවෙයි උබ නේද අර ට්‍රේන් එකේ කොල්ලන්ට ජැක් ගහන එකා දෙහිවලින් නගින
    දෙහිවල තමයි, ජැක් ගහන්නෙනම් නැහැ මහත්තයෝ.. 👍
    ඇයි කොල්ලන්ට ජැක් ගහන්නෙ..? 😌
     
    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,083
    19,629
    113
    Miami
    ඉස්සරහ පෙට්ටි වල උන්ගෙ බුලත් කෙල පාරවල් ගූ හුජ්ජ පාරවල් කාගෙන පුට්බෝඩ් එකේ එල්ලිලා යන එකේ ආතල් එක තායිලන්තෙ නෙමෙයි ස්විට්සර්ලන්තෙ කෝච්චි වල ගියත් ගන්න බෑ සගෝ
     
    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,879
    113
    Fantasy
    ඉස්සරහ පෙට්ටි වල උන්ගෙ බුලත් කෙල පාරවල් ගූ හුජ්ජ පාරවල් කාගෙන පුට්බෝඩ් එකේ එල්ලිලා යන එකේ ආතල් එක තායිලන්තෙ නෙමෙයි ස්විට්සර්ලන්තෙ කෝච්චි වල ගියත් ගන්න බෑ සගෝ
    Thread 'නුවර කොලබ ට්‍රෙන් එකේ උන සිද්දිය' https://elakiri.com/threads/නුවර-කොලබ-ට්‍රෙන්-එකේ-උන-සිද්දිය.2063206/
    By @lasankandy