තායිලන්තේ යුද ශක්තිය

sheila222

Well-known member
  • Nov 24, 2021
    500
    719
    93
    බලහන්කෝ සගෝ සාමාන්‍ය ආදායමක් තියන රටක් වෙලත් හෙන අදිතාක්ශනික උපකරන තියාගෙන ඉන්න හැටි සබ්මැරීනුත් තියනවලු.

    https://en.wikipedia.org/wiki/List_of_equipment_of_the_Royal_Thai_Navy
    https://en.wikipedia.org/wiki/Royal_Thai_Air_Force#Equipment
    https://en.wikipedia.org/wiki/List_of_equipment_of_the_Royal_Thai_Army#Aircraft
     
    • Haha
    Reactions: Asmodeus

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,474
    25,751
    113
    2013 මම ගියා, දැන් අපේ එවුන් ෆෝන් වලට බෙල්ල දික්කරගෙන ඉන්නවා වගේ තමයි ... ඒ කාළේ උන් හිටියේ ( we behind 10years) . මගේ තිබ්බෙත් නොකියා බේසික් ෆෝන් එකක්. හැබැයි ඔක්කොම සෙල්ලම් උන්ගේ භාශාවෙන්.
     
    Asmodeus

    Well-known member
  • Feb 6, 2023
    6,877
    15,667
    113
    Ursa Major
    උන්ගේම උන් කියන්නේ උන්ගේ හදපු එයාක්රාෆ්ට් කැරියර් රෙද්ද සුදු අලියෙක් කියල. එකට අඩුගානේ වෝ ප්ලේන් එකක්වත් නැහැ. :ROFLMAO:
     
    • Like
    Reactions: snm1990

    rumesh.fbi

    Well-known member
  • May 31, 2009
    3,054
    4,833
    113
    මමත් ටිකක් කල් හිටිය. අපිට වඩානම් උන් හැම අතින්ම දියුනුයි. වෙන මුකුත් ඕනෙ නෑ පබ්ලික් ට්‍රාන්ස්පෝර්ට් එහෙම හරියටම විනාඩියටම එනව. ඒ වගේම තමයි හැබැයි ට්‍රෆික් එකත්. හැබැයි ටෙක් අයිටම් ඕනෙ එකක් තියෙනව අඩුවට ගන්න.

    සාමාන්‍ය කීවට අපේ සාමාන්‍ය ආදායමට වඩානම් උන්ට අසාමාන්‍ය ආදායමක් තියෙනව
     
    ndilshan1989

    Well-known member
  • Dec 6, 2022
    1,975
    3,594
    113
    Owa wedak na, lokey hondama hamudawa inne lankawe.

    උන්ගේම උන් කියන්නේ උන්ගේ හදපු එයාක්රාෆ්ට් කැරියර් රෙද්ද සුදු අලියෙක් කියල. එකට අඩුගානේ වෝ ප්ලේන් එකක්වත් නැහැ. :ROFLMAO:
    Helicopter carrier eke war planes dagena yanna unta pissu nathuwa athi. Eeka helicopter carrier ekak.
    ------ Post added on Feb 6, 2023 at 10:32 PM
     
    Asmodeus

    Well-known member
  • Feb 6, 2023
    6,877
    15,667
    113
    Ursa Major
    Helicopter carrier eke war planes dagena yanna unta pissu nathuwa athi. Eeka helicopter carrier ekak.
    ------ Post added on Feb 6, 2023 at 10:32 PM
    කැරියර් එකේ රනවේ එක පැත්තක් උස්සල හදල තියෙන්නේ වෝ ප්ලේන් වලට. හෙළි දාගෙන යන්න නම් රනවේ එකක් මොකටද?
     
    sheila222

    Well-known member
  • Nov 24, 2021
    500
    719
    93
    උන්ගේම උන් කියන්නේ උන්ගේ හදපු එයාක්රාෆ්ට් කැරියර් රෙද්ද සුදු අලියෙක් කියල. එකට අඩුගානේ වෝ ප්ලේන් එකක්වත් නැහැ. :ROFLMAO:
    එක්ස්ප්ලේන් පිලීස් වෝ ප්ලේන් තියනවානේ f16
     
    ndilshan1989

    Well-known member
  • Dec 6, 2022
    1,975
    3,594
    113
    එක්ස්ප්ලේන් පිලීස් වෝ ප්ලේන් තියනවානේ f16
    F16 carriers walata wenama version ekak hadanne

    කැරියර් එකේ රනවේ එක පැත්තක් උස්සල හදල තියෙන්නේ වෝ ප්ලේන් වලට. හෙළි දාගෙන යන්න නම් රනවේ එකක් මොකටද?
    Sailors lata duwanna wennathi mahattaya.. ekko wee wealanna
    ------ Post added on Feb 6, 2023 at 10:47 PM
     
    Asmodeus

    Well-known member
  • Feb 6, 2023
    6,877
    15,667
    113
    Ursa Major
    ඔව් උන්ම පල් එකට කියන්නේ වර්ල්ඩ්ස් ලාජස්ට් රෝයල් යොච් කියල. මේක පොඩි නිසාත් ලෝන්චින් සිස්ටම් එකක් නැති නිසාත් F16 දාන්න බැහැ
     
    • Wow
    Reactions: sheila222

    mayadmax

    Well-known member
  • Apr 24, 2007
    6,278
    4,640
    113
    සාමාන්‍ය ආදායමක්? munget ape wagema halparuwo set ekak rata bankolot ma karala passe political reforms walin hena kattak kaala goda apu jathiyak. සාමාන්‍ය ආදායමක් kianna ba meka hena developed country ekak. higannek meal ekak kawat 1500-2000k viyadam karanawa ape salli walin. apita eka wat kanna ba mainda mathiya saha ituru 225 hodatama karala ne

    mun raganne nathi unata henama developed country ekak dan
     
    visa denawada ban un
     
    • Love
    Reactions: sheila222