තායිලන්තේ යුද ශක්තිය

speedmalli

Well-known member
  • Nov 22, 2011
    21,569
    17,621
    113
    Auckland
    Thailand is backed by USA

    ලංකාවෙ පොන්නයො ඇමරිකා කිව්ව ගමන් ගූ ගිහින් කෑ මොර දෙනවනෙ. ඒක නිසා උන් ආයෝජනය කරන්න එන්නෙ නෑ. තායි ගිහින් බඩුවක් එහෙම ගහල ආයෝජන පාරක් දාල බිස්නස් එකක් පටන් අරන් සැපට ඉන්න වටපිටාව හදල තියෙන්නෙ. ලංකාවට සුද්දෙක් හරි මොකෙක් හරි ආවම ඌට ඩිප්‍රෙශන් හදවලා යවන්නෙ. ඒකයි වෙනස
     
    ndilshan1989

    Well-known member
  • Dec 6, 2022
    1,975
    3,594
    113
    Thailand is backed by USA

    ලංකාවෙ පොන්නයො ඇමරිකා කිව්ව ගමන් ගූ ගිහින් කෑ මොර දෙනවනෙ. ඒක නිසා උන් ආයෝජනය කරන්න එන්නෙ නෑ. තායි ගිහින් බඩුවක් එහෙම ගහල ආයෝජන පාරක් දාල බිස්නස් එකක් පටන් අරන් සැපට ඉන්න වටපිටාව හදල තියෙන්නෙ. ලංකාවට සුද්දෙක් හරි මොකෙක් හරි ආවම ඌට ඩිප්‍රෙශන් හදවලා යවන්නෙ. ඒකයි වෙනස
    Ow asawata buddha roope tattoo kaloth remand karanwane mehe bahujjayo... arahe ganagediyo podi kollo gahanawa kunuharapa kianawa ewata meek na
    Lankawe sinhalu mahama moda gothrika ponz la
     
    • Haha
    Reactions: sheila222

    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,630
    14,281
    113
    එක්ස්ප්ලේන් පිලීස් වෝ ප්ලේන් තියනවානේ f16

    F16 carriers walata wenama version ekak hadanne

    ඔව් උන්ම පල් එකට කියන්නේ වර්ල්ඩ්ස් ලාජස්ට් රෝයල් යොච් කියල. මේක පොඩි නිසාත් ලෝන්චින් සිස්ටම් එකක් නැති නිසාත් F16 දාන්න බැහැ

    F-16 is not a carrier-borne aircraft.
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,569
    17,621
    113
    Auckland
    mehe patta.. godak suddo awilla invest kalla mehema binna bahala innawa athal eke.

    තායිලන්තෙට පුලුවන් ගුපියොන්ව ලෙප්ට් කරල දූපත අල්ලන්න ඔනෙම නම්

    බඩු තියනව :yes:

    උන් මැලෙසියන් බෝඩරෙන් එන හම්බයොන්ට දෙනව ගුටි උදේ හවස
     
    kj1

    Well-known member
  • Nov 10, 2015
    1,801
    2,328
    113
    F-16 is not a carrier-borne aircraft.
    What i was gonna type.as i know hawker harriers operated on this.maintaining a career fleet is expensive and thailand got no real enemies except their own people.Also who needs aircraft carrier when you have whole army of sluts😂
     
    • Like
    Reactions: sheila222

    sheila222

    Well-known member
  • Nov 24, 2021
    500
    719
    93
    F-16 is not a carrier-borne aircraft.
    f -22 ඒවා එහෙම එකක්ද

    Thailand is backed by USA

    ලංකාවෙ පොන්නයො ඇමරිකා කිව්ව ගමන් ගූ ගිහින් කෑ මොර දෙනවනෙ. ඒක නිසා උන් ආයෝජනය කරන්න එන්නෙ නෑ. තායි ගිහින් බඩුවක් එහෙම ගහල ආයෝජන පාරක් දාල බිස්නස් එකක් පටන් අරන් සැපට ඉන්න වටපිටාව හදල තියෙන්නෙ. ලංකාවට සුද්දෙක් හරි මොකෙක් හරි ආවම ඌට ඩිප්‍රෙශන් හදවලා යවන්නෙ. ඒකයි වෙනස

    ------ Post added on Feb 7, 2023 at 6:10 AM
     
    aquaman2020

    Well-known member
  • Dec 23, 2020
    1,398
    1,770
    113
    Bangkok
    ඔව් ඔයි කෝවිඩ් කාලෙත් China වලින් submarines අරගෙන තිබ්බ එකට පාර්ලිමන්ට් එකේ ලොකු වලියකුත් ගියා
     
    • Haha
    Reactions: sheila222

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,569
    17,621
    113
    Auckland
    ඔව් ඔයි කෝවිඩ් කාලෙත් China වලින් submarines අරගෙන තිබ්බ එකට පාර්ලිමන්ට් එකේ ලොකු වලියකුත් ගියා
    එහෙත් ඇති නේද අනී දුප්පත් ළමයි කීයකට නම් පොත් බෑග් අරන් දෙන්න තිබුනද ඔය එක සබ්මැරීන් එකක් ගන්නෙ නැතුව හිටිය නම් හයියූ අනී කියන එවුන් ?
     
    • Love
    Reactions: sheila222

    aquaman2020

    Well-known member
  • Dec 23, 2020
    1,398
    1,770
    113
    Bangkok
    එහෙත් ඇති නේද අනී දුප්පත් ළමයි කීයකට නම් පොත් බෑග් අරන් දෙන්න තිබුනද ඔය එක සබ්මැරීන් එකක් ගන්නෙ නැතුව හිටිය නම් හයියූ අනී කියන එවුන් ?
    ආන්ඩුවෙන් මිනිස්සුන්ගෙ කෑම වලට 50% ගෙව්ව බන් කෝවිඩ් කාලෙ.

    ඒත් සමහර එවුන් කෑගැහුව submarine පස්සෙ ගන්න තිබ්බ කියල. Thailand - China bilateral agreements හෙනට තියනව (Ex: Tax free imports from China to Thailand & China sends X amount of tourists to Thailand) ඒනිසා උන්ට submarine එක එපා කියන්න බැරිඋනා කියලයි කියන්නෙ

    Thailand is backed by USA

    ලංකාවෙ පොන්නයො ඇමරිකා කිව්ව ගමන් ගූ ගිහින් කෑ මොර දෙනවනෙ. ඒක නිසා උන් ආයෝජනය කරන්න එන්නෙ නෑ. තායි ගිහින් බඩුවක් එහෙම ගහල ආයෝජන පාරක් දාල බිස්නස් එකක් පටන් අරන් සැපට ඉන්න වටපිටාව හදල තියෙන්නෙ. ලංකාවට සුද්දෙක් හරි මොකෙක් හරි ආවම ඌට ඩිප්‍රෙශන් හදවලා යවන්නෙ. ඒකයි වෙනස
    USA විතරක් නෙවෙයි බන් උන් ඕනම දියුණු රටක් එක්ක වැඩ කරනව. (Germany / France / Japan / South Korea / Russia / UK / USA / Singapore / etc )
    ------ Post added on Feb 7, 2023 at 7:53 AM
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,630
    14,281
    113
    What i was gonna type.as i know hawker harriers operated on this.maintaining a career fleet is expensive and thailand got no real enemies except their own people.Also who needs aircraft carrier when you have whole army of sluts😂

    :rofl:

    f -22 ඒවා එහෙම එකක්ද

    Nope all these are airforce jets (f-16, f-15, f-22, f-35A) so not carrier capable. Navy jets are the one who operate from carriers like f-14, f-18, f-35C.

    But the aircraft carrier Thailand has is a tiny one unlike massive USN carriers therefore it can't have real carrier aircrafts. What they need is a SVTOL aircraft like harrier or f-35B.
     
    • Love
    Reactions: sheila222

    kj1

    Well-known member
  • Nov 10, 2015
    1,801
    2,328
    113
    :rofl:

    Nope all these are airforce jets (f-16, f-15, f-22, f-35A) so not carrier capable. Navy jets are the one who operate from carriers like f-14, f-18, f-35C.

    But the aircraft carrier Thailand has is a tiny one unlike massive USN carriers therefore it can't have real carrier aircrafts. What they need is a SVTOL aircraft like harrier or f-35B.
    Or they can just use it as a drone career.Japan and Korea are building helicopter carriers but what i felt is that are preparing staging platforms for F35C and VTOL drones in case of chinese aggression.
     
    • Love
    Reactions: sheila222

    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,630
    14,281
    113
    Or they can just use it as a drone career.Japan and Korea are building helicopter carriers but what i felt is that are preparing staging platforms for F35C and VTOL drones in case of chinese aggression.

    Japan is certainly taking the f-35B route. I think they have something against having aircraft carriers in their constitution so they are being sneaky about it.

    I doubt the prospects of Thailand having f-35B. I don't think they have budget for that.
     
    • Love
    Reactions: sheila222

    Thari87

    Well-known member
  • Jun 18, 2021
    1,517
    2,112
    113
    අපේ මයිනයි, කපුටයි, හාමුයි වගේ තුනක් ඇති බන් ඇමරිකාව, එංගලන්තේ උනත් බිම දාලා සමතලා කරන්න... එච්චර බලවත් අපි උනත් වැඩිය රඟන්නැනේ බන්...