තායිලන්ත සංචාරය

ruwantheekshana

Well-known member
  • Mar 10, 2008
    5,873
    1,318
    113
    තායිලන්ත සංචාරය

    මේ තමයි මගේ සහෝදරිය තායිලන්තයේ ගොස් ගත්ත පින්තූර ටිකක්. හැබැයි තායිලන්තයේ නම් එච්චර පාරවල් වල ඇවිදලා පින්තූර අරන් නැහැ, මොකද ඒ දවස වල අර රතු කමිස කාරයෝන්ගේ කලබල ඉවරවෙලා ටික දවසක්. හැබැයි පන්සලකට සහ කෞතුකාගාරයකට නම් ගිහිල්ල තියෙනවා. ඒ පින්තූර තමයි මේ.


    40698413775432822751152.jpg



    40673413776237822751152.jpg



    40472413775647822751152.jpg



    40472413775632822751152.jpg



    40472413775627822751152.jpg


    ත්‍රීරෝද රථයක් :D:D
    40438413776497822751152.jpg


    එරටේ රජ්ජුරුවොයි රැජිනයි මම හිතන විදිහට, මිනිස්සු හරියට ඒ ගොල්ලොන්ට ගරු කරනවා.:dull::dull:
    40438413776492822751152.jpg


    යක්කු :shocked::shocked:
    40335413775717822751152.jpg



    40335413775712822751152.jpg


    බුදු රජාණන් වහන්සේගේ පිළිරුවක්, එයට එය වංග පුදාගන්න එන බැතිමතුන්ට එහි රත්තරන් අලවන්න පුළුවන්
    40335413775707822751152.jpg


    හඳුන් කුරු පත්තු කරන්න පුළුවන් තැනක්
    40335413775702822751152.jpg


    වෙහෙරක් ???
    40335413775697822751152.jpg



    40296413776122822751152.jpg


    කාලතුවක්කු
    40296413776107822751152.jpg



    40296413776102822751152.jpg


    බුදු අම්මේ උස ටික
    40260413776547822751152.jpg


    වෙහෙරක්
    40242413775337822751152.jpg


    කවුද අර වෙහෙර ඉස්සරහ වාඩිවෙලා ඉන්නේ ??:dull:
    40242413775332822751152.jpg



    40210413775377822751152.jpg


    විශාල චෛත්‍යක්
    40210413775372822751152.jpg


    සැර යකෙක්??
    40210413775367822751152.jpg


    හිතනවද මේ ඇත්ත හාමුදුරු නමක් කියල? මේ ඉටි රුපයක් :D:D:D
    39182413776357822751152kmy.jpg



    39171413776192822751152.jpg


    Warrior කෙනෙක්.
    39100413775842822751152.jpg


    LION :cool::cool::cool::cool:
    39100413775802822751152.jpg



    39006413775947822751152.jpg



    38846413775542822751152.jpg



    38846413775537822751152.jpg



    38791413775452822751152.jpg



    38732413775277822751152.jpg


    ඒ රටේ රැජින
    38732413775267822751152.jpg




     

    88gee

    Well-known member
  • May 11, 2008
    8,077
    826
    113
    thnx ... aasai yanna. BKK airport eke name eka "Swarna Bhoomi International Air Port " maru nama neda ?