තායිලන්ත සංචාරය
මේ තමයි මගේ සහෝදරිය තායිලන්තයේ ගොස් ගත්ත පින්තූර ටිකක්. හැබැයි තායිලන්තයේ නම් එච්චර පාරවල් වල ඇවිදලා පින්තූර අරන් නැහැ, මොකද ඒ දවස වල අර රතු කමිස කාරයෝන්ගේ කලබල ඉවරවෙලා ටික දවසක්. හැබැයි පන්සලකට සහ කෞතුකාගාරයකට නම් ගිහිල්ල තියෙනවා. ඒ පින්තූර තමයි මේ.
ත්‍රීරෝද රථයක්

එරටේ රජ්ජුරුවොයි රැජිනයි මම හිතන විදිහට, මිනිස්සු හරියට ඒ ගොල්ලොන්ට ගරු කරනවා.

යක්කු

බුදු රජාණන් වහන්සේගේ පිළිරුවක්, එයට එය වංග පුදාගන්න එන බැතිමතුන්ට එහි රත්තරන් අලවන්න පුළුවන්
හඳුන් කුරු පත්තු කරන්න පුළුවන් තැනක්
වෙහෙරක් ???
කාලතුවක්කු
බුදු අම්මේ උස ටික
වෙහෙරක්
කවුද අර වෙහෙර ඉස්සරහ වාඩිවෙලා ඉන්නේ ??
විශාල චෛත්‍යක්
සැර යකෙක්??
හිතනවද මේ ඇත්ත හාමුදුරු නමක් කියල? මේ ඉටි රුපයක්

Warrior කෙනෙක්.
LION

ඒ රටේ රැජින