කොරියන් එකක් වෙන්නැති කියල ට්‍රේලර් තම් බ්නේල් එක දැක්කම හිතුවෙ, ට්‍රේලර් එක ප්ලේ කලාමයි තේරුනේ තායි කියල.
නෝර්වේ, කොරිය, ඉන්දියා, තායිලන්ඩ් එයාලගෙම භාෂාවෙන්ම TV සීරීස් වලින් සුපිරි වැඩ ටිකක් කරනව.
සිංහලුගෙ දෙවෙනි ඉනිම, සංගීතේ වගේ නිර්මාණ ෆ්ලැට්ෆෝම් එකට ගන්න Netflix උන්ට වාසනාව නෑ.
Last edited:

