තායි උනුත් දැන් නෙට්ෆ්ලික්ස් බැහැලනෙ

Draco Malfoy

Well-known member
  • Feb 9, 2019
    8,432
    16,639
    113
    Malfoy Manor, Wiltshire, England.


    කොරියන් එකක් වෙන්නැති කියල ට්‍රේලර් තම් බ්නේල් එක දැක්කම හිතුවෙ, ට්‍රේලර් එක ප්ලේ කලාමයි තේරුනේ තායි කියල.

    නෝර්වේ, කොරිය, ඉන්දියා, තායිලන්ඩ් එයාලගෙම භාෂාවෙන්ම TV සීරීස් වලින් සුපිරි වැඩ ටිකක් කරනව.
    සි‍ංහලුගෙ දෙවෙනි ඉනිම, සංගීතේ වගේ නිර්මාණ ෆ්ලැට්ෆෝම් එකට ගන්න Netflix උන්ට වාසනාව නෑ.
     
    Last edited:

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    31,021
    153,087
    113
    සි‍ංහලුගෙ දෙවෙනි ඉනිම, සංගීතේ වගේ නිර්මාණ ෆ්ලැට්ෆෝම් එකට ගන්න Netflix උන්ට වාසනාව නෑ.
    Netflix

    my-time-has-come.gif
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,765
    87,176
    113
    ආශ්චර්යමත් රටක
    Thai cave rescue කරෙත් උන්ම වෙන්න ඇති.

    අනික ළඟදි ෆිල්ම් දෙකක් බැලුවා. තායි, පිලිපීන් උන් ඒව හදල තියෙන්නෙ ඒ රටවල් වල ටුවරිස්ම් ප්‍රොමෝට් කරන්න කියලයි මට හිතෙන්නෙ. ෆිල්ම් එකෙනුත් ගානක් එනවා. ඇඩ් එකත් චෙනවා.

    ඒකට ලංකාවෙ මහබැංකු හොරක් එක්ක ආර්ථිකේ සුඛිත මුදාත කරන්න යනවා. 😞😞
     

    firerix

    Well-known member
  • Jan 29, 2018
    3,179
    4,437
    113
    ලංකාවට නෙට්ෆිලික්ස් සිරිස් කරනන් බැරි ..තාක්ෂනය නැතිකමවත් වැඩකාරයෝ නැතිකමවත් නෙමේ ලංකාවේ සබ්ස්ක්රිබර්ස්ල නැතිකම
     

    LZP1992

    Well-known member
  • Feb 6, 2014
    5,696
    6,018
    113
    @ගෙදර
    ලංකාවට නෙට්ෆිලික්ස් සිරිස් කරනන් බැරි ..තාක්ෂනය නැතිකමවත් වැඩකාරයෝ නැතිකමවත් නෙමේ ලංකාවේ සබ්ස්ක්රිබර්ස්ල නැතිකම
    මේ පිටරට ඉන්න උන් :yes:
     

    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,901
    1
    15,259
    113
    Thai, Indonesian movies were good. Sometimes better than Hollywood.
    Best Action Movie series I watched is Raid 1 and 2

    Best horror was Thai version (original) of Shutter
     
    • Like
    Reactions: Ozone4

    Boole

    Well-known member
  • Nov 4, 2015
    5,777
    6,854
    113
    ලංකාවට නෙට්ෆිලික්ස් සිරිස් කරනන් බැරි ..තාක්ෂනය නැතිකමවත් වැඩකාරයෝ නැතිකමවත් නෙමේ ලංකාවේ සබ්ස්ක්රිබර්ස්ල නැතිකම
    thakshaneth na wadakarayoth na thama habai