තායි කෙල්ලගෙ fruits ❤️

olu bakka

Well-known member
  • Aug 18, 2011
    23,190
    24,036
    113
    බලපන් කොලිටිය. පලතුරු ටික අයිස් දාලා තියෙන්නෙ තැම්බෙන්නෙ නෑ රස්නෙට. පිරිසිදු කම උනත් උපරිමයි. ඒ පලතුර කද්දි රස උපරිම වෙන හැඩේට කපනව. විනාඩියෙන් හදල දෙනව.

    සල්ලි ඕනෙ නෑ බන් ඔය ටික කරන්න. ලංකාව කවද ඔතනට යයිද?
     
    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,897
    48,759
    113
    බලපන් කොලිටිය. පලතුරු ටික අයිස් දාලා තියෙන්නෙ තැම්බෙන්නෙ නෑ රස්නෙට. පිරිසිදු කම උනත් උපරිමයි. ඒ පලතුර කද්දි රස උපරිම වෙන හැඩේට කපනව. විනාඩියෙන් හදල දෙනව.

    සල්ලි ඕනෙ නෑ බන් ඔය ටික කරන්න. ලංකාව කවද ඔතනට යයිද?
    :(
     
    weer 11

    Well-known member
  • Jan 14, 2018
    4,283
    5,710
    113
    පේර කපද්දි අත කැපෙන්න ඔන්න මෙන්න :rolleyes2:
     
    vj3660

    Well-known member
  • Sep 17, 2007
    2,064
    2,320
    113
    බලපන් කොලිටිය. පලතුරු ටික අයිස් දාලා තියෙන්නෙ තැම්බෙන්නෙ නෑ රස්නෙට. පිරිසිදු කම උනත් උපරිමයි. ඒ පලතුර කද්දි රස උපරිම වෙන හැඩේට කපනව. විනාඩියෙන් හදල දෙනව.

    සල්ලි ඕනෙ නෑ බන් ඔය ටික කරන්න. ලංකාව කවද ඔතනට යයිද?
    මමත් හිතපු දෙයක්. අපේ පිරිසිදු කම අන්තිමයි. මෙහෙම පලතුරු , බැදපු මාළු cubes , වඩේ ආප්ප උනත් පිරිසුදුවට දෙන්න තිබ්බ
     
    ride_out

    Well-known member
  • Aug 18, 2015
    2,876
    1,577
    113
    බලපන් කොලිටිය. පලතුරු ටික අයිස් දාලා තියෙන්නෙ තැම්බෙන්නෙ නෑ රස්නෙට. පිරිසිදු කම උනත් උපරිමයි. ඒ පලතුර කද්දි රස උපරිම වෙන හැඩේට කපනව. විනාඩියෙන් හදල දෙනව.

    සල්ලි ඕනෙ නෑ බන් ඔය ටික කරන්න. ලංකාව කවද ඔතනට යයිද?
    sira ban. matath okanan hamadama hithenawa. pirisiduwata piliwelata wadak karanda salli one na ban

    ape unta ekatath kammali kamak tiyenne. kotthu gahana rice gahana eka adinne jeewitheta hodapu nathi adumak samahara than wala
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    23,190
    24,036
    113
    මමත් හිතපු දෙයක්. අපේ පිරිසිදු කම අන්තිමයි. මෙහෙම පලතුරු , බැදපු මාළු cubes , වඩේ ආප්ප උනත් පිරිසුදුවට දෙන්න තිබ්බ

    sira ban. matath okanan hamadama hithenawa. pirisiduwata piliwelata wadak karanda salli one na ban

    ape unta ekatath kammali kamak tiyenne. kotthu gahana rice gahana eka adinne jeewitheta hodapu nathi adumak samahara than wala
    ලංකාවෙ තියෙන්නෙ දේශපාලකයන්ගෙ අවුලක් නෙමේ මිනිස්සුන්ගෙ අවුලක් බන්. ඒකයි ඇත්ත.