තායි ගුහාවේන් එලියට ආව හැටි...

Pizza_Hut

Banned
Jun 10, 2018
458
64
0

මම හොඳට දැකල තියෙනවා. මූ කට ඇරියොත් කියන්නේ මහ පණ්ඩිත මෝඩ හුකන කතාවක්ම තමයි. :sorry:

අනික ඌ කියන ඒවා කවුරුවත් quote කරන්නෙත් නෑ. :lol: ඇයි ඉතින් කිව්වොත් කියන්නෙ මෝඩ හුකන කතාවක්නේ. :yes:
 

LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    මොනවද බං මේ කියන කතා...:angry:
    මීට පැත්ත ගියත් ඇත්ත කියන හිරු මාධ්‍යය්‍ය :rofl:
    හොඳ අත්දැකීමක් නෙව ලෝකෙටම. අර එක්කෙනෙක්ගේ ජීවිතේ නැතිවුණ එක තමා එකම දුක ඉතින් :no:
     

    stasia

    Well-known member
  • May 28, 2018
    12,814
    26,358
    113
    כדור הארץ
    ලංකාවේ උනානම් තාම
    පාර්ලිමේන්තුවේ විවාදයක් අරන්
    නොසන්සුන්තාවය මත පාර්ලිමේන්තුව කල්තියලා
    ඊළඟ සතියේ විවාදය කැඳවලා
    ත්‍රිපුද්ගල කමිටුවක් පිහිටුවලා
    හිරවෙච්ච උන්ගේ දුරකථන දත්ත හොයාගෙන
    වාර්තාව නීතිපතිට යවලා ඒක හංගගෙන ඉඳලා
    ඒකේ කොළ ගලවලා

    ඒ වෙනකොට හිරවෙච්ච උන් සමහරු මැරිලා.
    බේරිලා ආපු උන් මැලේසියා පැනලා
     

    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    ලංකාවේ උනානම් තාම
    පාර්ලිමේන්තුවේ විවාදයක් අරන්
    නොසන්සුන්තාවය මත පාර්ලිමේන්තුව කල්තියලා
    ඊළඟ සතියේ විවාදය කැඳවලා
    ත්‍රිපුද්ගල කමිටුවක් පිහිටුවලා
    හිරවෙච්ච උන්ගේ දුරකථන දත්ත හොයාගෙන
    වාර්තාව නීතිපතිට යවලා ඒක හංගගෙන ඉඳලා
    ඒකේ කොළ ගලවලා

    ඒ වෙනකොට හිරවෙච්ච උන් සමහරු මැරිලා.
    බේරිලා ආපු උන් මැලේසියා පැනලා

    :lol::lol::lol::lol:
     

    inspiron

    Well-known member
  • May 27, 2014
    24,981
    17,616
    113
    Nowhere
    ලංකාවේ උනානම් තාම
    පාර්ලිමේන්තුවේ විවාදයක් අරන්
    නොසන්සුන්තාවය මත පාර්ලිමේන්තුව කල්තියලා
    ඊළඟ සතියේ විවාදය කැඳවලා
    ත්‍රිපුද්ගල කමිටුවක් පිහිටුවලා
    හිරවෙච්ච උන්ගේ දුරකථන දත්ත හොයාගෙන
    වාර්තාව නීතිපතිට යවලා ඒක හංගගෙන ඉඳලා
    ඒකේ කොළ ගලවලා

    ඒ වෙනකොට හිරවෙච්ච උන් සමහරු මැරිලා.
    බේරිලා ආපු උන් මැලේසියා පැනලා


    ඒ රටේ තාම football තහනම් කරලාත් නෑ 😂🔫

    කෝච්කරුගේ මුණට තායි ජනාධිපතිගේ මුණ Edit කරලා FB දාලා නෑ 😂🔫

    ඔක්සිජන් වලට තාම බද්දක් නෑ... 😂🔫

    හිරවුන ලමයිගේ කවී....
    ළමයින්ගේ අම්මාලාගේ කවී...
    ලමයිගේ ආචිචිගේ කවි..
    කොච්ගේ කවිය...
    කොච්ගේ ගෑණිගේ කවිය...
    කොච්ගේ නැන්දම්මාගේ කවිය...
    මැරිච්ච ඩෝක්ටර්ගේ කවිය...
    ඩොක්ටර්ගේ ගෑණිගේ කවිය...
    හිර වුන දරැවන්ගේ විලාපය....
    වැනි කිසිවක් නෑ....

    තෙවරප්පෙරුම ඇමතිතුමන් නොමැති අඩුව තදින්ම දැනේ

    Gossip site කාරයෝ "මෙන්න ළමයි දොළහක් එක්ක coach ගුහාව ඇතුළේ කරන දෙ video සහිතයි ය" වගෙ ගො බ්බ headlines දමා news විකුණන්නෙ නැත:rofl:
     
    Last edited:

    333sajith

    Well-known member
  • Jun 7, 2009
    1,984
    467
    83





    No ban.. Elon kaaraya eka ewaddi Thai un ungema krameta wade bagayak karala iwarayi.. but Elonge gadget1 patta.. miniha nam loketa sampathak machan.... bil gates la mark la idiyata wedak nane.... Elon supiri

    Ai yako tho me comment eka damme bill gates ge company eke hadapu windows walin awillane:rofl::rofl:
     
    • Like
    Reactions: Dr.Amdan

    CONCORDE777

    Well-known member
  • Apr 30, 2017
    2,815
    1,348
    113
    Sri Lanka
    Ai yako tho me comment eka damme bill gates ge company eke hadapu windows walin awillane:rofl::rofl:
    :P
    උඹ මූව තල්ලුකරා නේද වතුර පිරුණු ලෙන් කටටම.දැන් අපහු තව එකෙක් බේරගන්න වෙනෝ. :angry::angry::angry:
     

    stasia

    Well-known member
  • May 28, 2018
    12,814
    26,358
    113
    כדור הארץ
    ලෝකෙම තක්බීර් වෙලා හිටියේ.
    ලංකාවෙත් සෑහෙන්න බෝධිපූජා එහෙම තිබුණා.
     

    shiwankaswe

    Well-known member
  • Apr 30, 2007
    7,560
    633
    113
    Colombo Sri Lanka





    No ban.. Elon kaaraya eka ewaddi Thai un ungema krameta wade bagayak karala iwarayi.. but Elonge gadget1 patta.. miniha nam loketa sampathak machan.... bil gates la mark la idiyata wedak nane.... Elon supiri

    you can not compare with Elon and Bil gates...
    Elon just starts with huge media publicity...

    go outside and see how many people live because of Bill
     

    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,939
    4,612
    113

    මම හොඳට දැකල තියෙනවා. මූ කට ඇරියොත් කියන්නේ මහ පණ්ඩිත මෝඩ හුකන කතාවක්ම තමයි. :sorry:

    ewa umba balanna ona neha katay pukay whgena hitapan
     
    • Like
    Reactions: Rummy678

    manulasj

    Well-known member
  • Jan 29, 2009
    1,716
    199
    63

    ඒ රටේ තාම football තහනම් කරලාත් නෑ 😂🔫

    කෝච්කරුගේ මුණට තායි ජනාධිපතිගේ මුණ Edit කරලා FB දාලා නෑ 😂🔫

    ඔක්සිජන් වලට තාම බද්දක් නෑ... 😂🔫

    හිරවුන ලමයිගේ කවී....
    ළමයින්ගේ අම්මාලාගේ කවී...
    ලමයිගේ ආචිචිගේ කවි..
    කොච්ගේ කවිය...
    කොච්ගේ ගෑණිගේ කවිය...
    කොච්ගේ නැන්දම්මාගේ කවිය...
    මැරිච්ච ඩෝක්ටර්ගේ කවිය...
    ඩොක්ටර්ගේ ගෑණිගේ කවිය...
    හිර වුන දරැවන්ගේ විලාපය....
    වැනි කිසිවක් නෑ....

    තෙවරප්පෙරුම ඇමතිතුමන් නොමැති අඩුව තදින්ම දැනේ

    Gossip site කාරයෝ "මෙන්න ළමයි දොළහක් එක්ක coach ගුහාව ඇතුළේ කරන දෙ video සහිතයි ය" වගෙ ගො බ්බ headlines දමා news විකුණන්නෙ නැත:rofl:


    මෙලගදී එකෙක් දාල තිබ්බ thai උන් ගේ බුදිය නැ වගේ සීන් එකක් අන්න උට මේක පෙන්නන්න ඕනේ ..