Cave ඉහලින් පොලව විදලා එලියට ගන්න බැරිද ?
බෑ.. more than 1 km to drill
Cave ඉහලින් පොලව විදලා එලියට ගන්න බැරිද ?
ලමයි ඉන්න තැනට යන්න පැය 6ක් යනවලු කිමිදුම්කාරයකුට..![]()
Adoh sirawatama
පෙය 3ක්.යන්න තුනයි.එන්න තුනයි මට මතක විදිහට
ගෙදර ආවම පුහුණුකරු ඉවරයි![]()

නෑ මචන් Thai මිනිස්සු අපි වගේ නෙවි. ඒ අයට අපිට වගේ ලොකු බුද්ධියක් නෑ නමුත් මනුස්සකම අපිට වඩා වැඩියි. අත්දැකීමෙන් මම මේ කියන්නෙ![]()

තායිලන්ත්තේ මිනුස්සුන්ගේ බුද්දිය අඩු හින්ද තමයි තායිලන්ත්තේ අපිට වෙඩිය දියුණු![]()

හරියට හරි.