තායි ලෙනක සිරවූ දරුවන්

husa

Well-known member
  • Mar 22, 2008
    1,420
    475
    83
    1 km yatin num thiyenne wahala sampurnayen wathura pirunoth mara case ekak neda wenne? loke thiyena lokuma drill ekak hari genalla widina eka thama hodama
     

    Vidu89

    Well-known member
  • Mar 14, 2010
    925
    236
    63
    ඕක කියවනකොටත් මගේ හුස්ස්ම හිරවෙනවා වගේ බන්
     

    bestdivx

    Well-known member
  • Dec 17, 2007
    1,814
    1,350
    113
    Cryptosphere
    මේ වෙනකොට මෙහෙයුමට සම්බන්දවෙලා ඉන්න Former Thai Navy SEAL කෙනෙක් තමන්ගෙ ජීවිතය පුජා කරල ඉවරයි. හරියට අපේ ගුවන් හමුදාවේ වීර සෙබල වගේ.

    1530857765.jpg


    එයා මරුනෙ Oxygen ඉවරවෙලා. ගුහාව තුලට යන්න හරිම අමාරුයි සැහෙන වෙලාවක් යනව.

    දැනට මේ මෙහෙයුමට Elon Musk එයාගෙ Tesla, SpaceX and Boring Company එකේ හොදම Engineers ල team එකක් එවල තියෙන්නෙ.

    High-power Tesla Powerwall battery packs වලින් තමයි ගුහාව ඇතුලත විදුලි පද්දතිය ස්ථාපිත කරන්න යොදාගන්නෙ.
    Boring එක තමයි ගුහාවේ පටු තැන මගහරිමින් නව tunnel එකක් විදින්න බාරගෙන තියෙන්නෙ.

    මේ ක්‍රියාවලියට Elon ගෙ radar location technology එකත් යොදාගන්නව.

    දැනට තියෙන තොරතුරු අනුව . එයාල 1m විෂ්කම්බයක් තියෙන ප්ලාස්ටික් නලයක් ගුහාවේ ජලයෙන් පිරුන ප්‍රදේශය තුලින් යවල එම නයල තුලින් ළමයින්ට පැමිණෙන්න මාර්ගයක් හදන එක.

    අපි එයාල සියලු දෙනාටම කරදරයකින් තොරව එලියට එන්න ලැබේවා කියල ප්‍රර්ථනා කරමු.


     
    • Like
    Reactions: MihiCherub

    bestdivx

    Well-known member
  • Dec 17, 2007
    1,814
    1,350
    113
    Cryptosphere
    ගෙදර ආවම පුහුණුකරු ඉවරයි :D
    :no::no::no:
    නෑ මචන් Thai මිනිස්සු අපි වගේ නෙවි. ඒ අයට අපිට වගේ ලොකු බුද්ධියක් නෑ නමුත් මනුස්සකම අපිට වඩා වැඩියි. අත්දැකීමෙන් මම මේ කියන්නෙ :)
     

    andos142

    Active member
  • Mar 30, 2011
    198
    37
    28
    :no::no::no:
    නෑ මචන් Thai මිනිස්සු අපි වගේ නෙවි. ඒ අයට අපිට වගේ ලොකු බුද්ධියක් නෑ නමුත් මනුස්සකම අපිට වඩා වැඩියි. අත්දැකීමෙන් මම මේ කියන්නෙ :)




    තායිලන්ත්තේ මිනුස්සුන්ගේ බුද්දිය අඩු හින්ද තමයි තායිලන්ත්තේ අපිට වෙඩිය දියුණු :P
     

    manulasj

    Well-known member
  • Jan 29, 2009
    1,716
    199
    63
    තායිලන්ත්තේ මිනුස්සුන්ගේ බුද්දිය අඩු හින්ද තමයි තායිලන්ත්තේ අපිට වෙඩිය දියුණු :P


    සිරාවටම මාත් කියන්න හිටියේ ..
     

    manulasj

    Well-known member
  • Jan 29, 2009
    1,716
    199
    63
    :no::no::no:
    නෑ මචන් Thai මිනිස්සු අපි වගේ නෙවි. ඒ අයට අපිට වගේ ලොකු බුද්ධියක් නෑ නමුත් මනුස්සකම අපිට වඩා වැඩියි. අත්දැකීමෙන් මම මේ කියන්නෙ :)


    ලංකාවේ IQ රේට් එක 28 තායිලන්තේ 16 හෝ 17 දැන් තායිලන්තේ ජනගහනය වැඩි කියන්න එපා මේක ටෙස්ට් කරන්න ගන්නේ හැමරටකම ජනගහනයෙන් නියත ගානක්
     

    bestdivx

    Well-known member
  • Dec 17, 2007
    1,814
    1,350
    113
    Cryptosphere
    තායිලන්ත්තේ මිනුස්සුන්ගේ බුද්දිය අඩු හින්ද තමයි තායිලන්ත්තේ අපිට වෙඩිය දියුණු :P
    :yes::yes::yes::yes: හරියට හරි.
    අපිට කෙළවුණේ අපේ බුද්ධිය වැඩිකම. අපි වැඩිපුර බලන්නෙ අනිත් එකට කොහොම හරි ගේමක් දෙන්න.
    මගේ වයසින් 1/4 ම මම Thai මිනිස්සු එක්ක තමා ජීවත්වෙලා තියෙන්නෙ. මනුස්සකමින් උපරිමයි.