තාරකා විද්‍යාවේ අපූරුව සහ විශ්වයෙන් බිදක

actinide

Well-known member
  • Feb 21, 2009
    7,496
    1
    1,013
    113
    Between Life & Death
    මොන විහිලු කතාද.අපට පේන තාරකාව අලෝක වර්ෂ බිලියන 13ක් ඈතලු තියෙන්නේ.පෘථිවියත් වසර බිලියන 13යි ලු පරණ. මේක පිලිගන්න පුලුවන්ද?
    එහෙමනම් ඔය පේන තාරකාව තමයි විශ්වයේ කෙලවර.කෙහෙම්මල ඊට එහා පැත්තේ වසර බිලියන ගානක් එහාට තාරකා ඇති.
    අනිත් එක ඕවා වසර මිලියන 400කට කලින් හැදුනා නම්, එහෙමනම් පෘථිවිය සහ ඔය කියන මන්දාකිනිය අතර පරතරය ඇතිවෙන්න ගිහින් තියෙන්නේ වසර මිලියන 400ක්.ආලෝකයේ වේගයෙන් පරතරය ඇති වුනත් බිලියන 13ක් යනවා.නමුත් ඊට වඩා විශාල කාලයක් ගිහින් තියෙන්නම ඕන.

    :rolleyes::rolleyes:
    මචන් ඒ කිසි දෙයක් විද්‍යාත්මකව ඔප්පු කරපු දේවල් නෙමේ. ඒවා උපකල්පන විතරයි. ඒ උපකල්පන හරියි කියලා කියන්න ඒගොල්ලෝ සාධාරණ තර්ක ඉදිරිපත් කරනවා විද්‍යාත්මකව ඔප්පු කරපු කරුණුත් ඈඳාගෙන. උඹට ඒක ගැන සෑහීමකට පත් වෙන්න බැරිනම් උඹ අලුත් තර්කයක් ගෙනෙන්.... ඒක හරියි කියන්න උඹ හේතු කියපන්. එතකොට අලුත් අදහසක් මතුවෙයි විශ්වය ගැන.....
     
    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    මෝඩයො :lol: අපේ ඉර අවුරුදු බිලියන 4.6 පරණ පෘථිවිය ඊට ටිකක් අඩුයි.

    අනිත් එක මෝඩයො ඒ කාලෙ පෘථිවිය නැහැ යන්තන් ඕනෙ නම් මිල්කි වේ එක බොහොම ප්‍රාථමික අවතියෙ තියෙන්න ඇති

    නොදන්න හුයන්නවල් වලට කට නොදා හිටපන් :lol:

    මානවයන්ගේ තියරි එකක්වත් උපකල්පන මිසක් එහි සත්‍යතාවයක් නෑ.
     
    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,948
    3,213
    113
    ~ඤාව්~
    :rolleyes::rolleyes:
    මචන් ඒ කිසි දෙයක් විද්‍යාත්මකව ඔප්පු කරපු දේවල් නෙමේ. ඒවා උපකල්පන විතරයි. ඒ උපකල්පන හරියි කියලා කියන්න ඒගොල්ලෝ සාධාරණ තර්ක ඉදිරිපත් කරනවා විද්‍යාත්මකව ඔප්පු කරපු කරුණුත් ඈඳාගෙන. උඹට ඒක ගැන සෑහීමකට පත් වෙන්න බැරිනම් උඹ අලුත් තර්කයක් ගෙනෙන්.... ඒක හරියි කියන්න උඹ හේතු කියපන්. එතකොට අලුත් අදහසක් මතුවෙයි විශ්වය ගැන.....
    ඌ හරියට මේක කියවලත් නෑ ඌ දන්න මගුලකුත් නෑ බන් :lol:
     
    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    :rolleyes::rolleyes:
    මචන් ඒ කිසි දෙයක් විද්‍යාත්මකව ඔප්පු කරපු දේවල් නෙමේ. ඒවා උපකල්පන විතරයි. ඒ උපකල්පන හරියි කියලා කියන්න ඒගොල්ලෝ සාධාරණ තර්ක ඉදිරිපත් කරනවා විද්‍යාත්මකව ඔප්පු කරපු කරුණුත් ඈඳාගෙන. උඹට ඒක ගැන සෑහීමකට පත් වෙන්න බැරිනම් උඹ අලුත් තර්කයක් ගෙනෙන්.... ඒක හරියි කියන්න උඹ හේතු කියපන්. එතකොට අලුත් අදහසක් මතුවෙයි විශ්වය ගැන.....
    මේ සංකල්පය හරිනම් විශ්වය විකර්ශනය වෙනවාට වඩා වේගයෙන් ග්‍රහලෝක නිර්මානය වෙන්න ඕනී.
     
    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,948
    3,213
    113
    ~ඤාව්~
    මේ සංකල්පය හරිනම් විශ්වය විකර්ශනය වෙනවාට වඩා වේගයෙන් ග්‍රහලෝක නිර්මානය වෙන්න ඕනී.
    :P ඒ ප්‍රකාශය කරේ මොන පදනමකින්ද කියන්න
    විශ්වය විකර්ශනය වෙනව කියල අදහස් කරේ මොකද්ද කියන්න :P
     
    actinide

    Well-known member
  • Feb 21, 2009
    7,496
    1
    1,013
    113
    Between Life & Death
    මානවයන්ගේ තියරි එකක්වත් උපකල්පන මිසක් එහි සත්‍යතාවයක් නෑ.

    මොකෑ නැත්තේ.. "උඩ පැන්නොත් බිම වැටේ." මානව තියරියක්... ඒකත් උපකල්පනයක්ද.... උඩ පැන්නම උඩම හිටිනවද....:lol::lol:
     
    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    :P ඒ ප්‍රකාශය කරේ මොන පදනමකින්ද කියන්න
    විශ්වය විකර්ශනය වෙනව කියල අදහස් කරේ මොකද්ද කියන්න :P

    බිග් බැන්ග් කියන්නේ යම් කිසි තැනක සිදුවුන පිපිරීමක් නිසා විශ්වය ඇති වුනා කියන එක මතයි. අවකාශය සහ තාරකා ග්‍රහවස්තු ඇති වෙන්න ඕනී ඔය පිපිරිමෙන් පසුයි.
     
    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,948
    3,213
    113
    ~ඤාව්~
    බිග් බැන්ග් තියරියෙන් කියන්නේ එක තැනක ඇති වුන පිපිරීමක් විකාර්ශනය වෙලා පෘථිවිය ඇති වුනා කියලා නේද? එහෙම නම් ඔය අවකාශය ඇතිවෙන්න වසර බිලියන 13ක් යනවනේ.
    මෙහෙමත් මචන් :P
    එක තැනක තමා පිපිරීම උනේ ඒත් එක සැරේ ඔක්කොම දේවල් ඇති උනේ නෑ , මුලදි තිබ්බෙ වායු , දූවිලි , ඩාක් මැටර්ස් , ඩාක් එනර්ගි කියන ඒව
    පලවෙනි තරු සහ චක්‍රාවාට ඇති වෙන්නෙ ඒ ලොකු පිපිරුමෙන් අවුරුදු මිලියන 400 විතර ගියාට පස්සෙ, එතකොට විශ්වය ගොඩක් විස්තාරණය වෙලා cool වෙලා තියෙන්නෙ. ඒ වගෙම අපෙ ඉර හැදුනෙ මීට අවුරුදු බිලියන 4.6 කට විතර කලින්
    දැනුත් අළුත් ඉරවල් ග්‍රහලෝක හැදෙමින් පවතිනව විශ්වයෙ ගොඩක් තැන්වල , උදාහරණයක් ගත්තොත් ඔරියන් නෙබියුලා එකේ (ඔබ තුමාගෙ නම නෙ ) star cluster එකේ අවුරුදු 2000 විතර තරන් ලාබාල තරු පවා අදුනගෙන තියෙනව :D
    ඉතින් ඔක්කොම නිකන් දෙය්යො මේ තියෙන විදියට මැව්ව වගේ දෙයක් නෙවෙයි මේ විද්‍යානුකූලව සොයාගත්ත දෙයක් :D
    උඹට මේ කියන ඒව තේරුම් ගන්න තරන් මොලයක් නැත්නම් මට කරන්න දෙයක් නැහැ :oo:
     
    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    තාම හ‍ඳෙහි ජලය තියෙනවද නැද්ද කියන එක ගැනවත් හරි එකඟතාවයක් නෑ. එහෙම කට්ටියක් කියන විශ්වයෙ ඉතිහාසය සහ ආරම්භය සත්‍ය භාවයෙන් හුඟක් අඩුයි.
     
    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,948
    3,213
    113
    ~ඤාව්~

    බිග් බැන්ග් කියන්නේ යම් කිසි තැනක සිදුවුන පිපිරීමක් නිසා විශ්වය ඇති වුනා කියන එක මතයි. අවකාශය සහ තාරකා ග්‍රහවස්තු ඇති වෙන්න ඕනී ඔය පිපිරිමෙන් පසුයි.
    ඔව් පිපිරීමෙන් පසුව නම් තමයි , හැබැයි පිපිරුන ගමන් ඔක්කොම ටික හැදුනෙ නෑ :P
    මානව පරිනාමණය දන්නවද උඹ
    වදුර එක පාරට මිනිහ උනේ නෑ , ටික ටික අවුරුදු ලක්ශ ගානක් ඇතුලත උනේ
    විශ්වයත් එහෙනම් ටික ටික තමයි මේ තියෙන දේවල් මේ තත්වෙට හැදුනෙ :D
     
    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,948
    3,213
    113
    ~ඤාව්~
    තාම හ‍ඳෙහි ජලය තියෙනවද නැද්ද කියන එක ගැනවත් හරි එකඟතාවයක් නෑ. එහෙම කට්ටියක් කියන විශ්වයෙ ඉතිහාසය සහ ආරම්භය සත්‍ය භාවයෙන් හුඟක් අඩුයි.
    හඳ මොකද්ද ඕයි එහෙනම් මේ අපෙ පෘථිවියෙ මිනිස්සු පය නොගහපු තැන් හොයා නොගත්ත තැන් කොච්චර තියෙද එහෙම බැලුවොත් :P
     
    actinide

    Well-known member
  • Feb 21, 2009
    7,496
    1
    1,013
    113
    Between Life & Death
    හඳ මොකද්ද ඕයි එහෙනම් මේ අපෙ පෘථිවියෙ මිනිස්සු පය නොගහපු තැන් හොයා නොගත්ත තැන් කොච්චර තියෙද එහෙම බැලුවොත් :P

    ඌ ගෙදරින් පිට පය ගහලත් නැද්ද කොයිද...:sorry:
     
    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    එක තැනක තමා පිපිරීම උනේ ඒත් එක සැරේ ඔක්කොම දේවල් ඇති උනේ නෑ , මුලදි තිබ්බෙ වායු , දූවිලි , ඩාක් මැටර්ස් , ඩාක් එනර්ගි කියන ඒව
    පලවෙනි තරු සහ චක්‍රාවාට ඇති වෙන්නෙ ඒ ලොකු පිපිරුමෙන් අවුරුදු මිලියන 400 විතර ගියාට පස්සෙ, එතකොට විශ්වය ගොඩක් විස්තාරණය වෙලා cool වෙලා තියෙන්නෙ. ඒ වගෙම අපෙ ඉර හැදුනෙ මීට අවුරුදු බිලියන 4.6 කට විතර කලින්
    දැනුත් අළුත් ඉරවල් ග්‍රහලෝක හැදෙමින් පවතිනව විශ්වයෙ ගොඩක් තැන්වල , උදාහරණයක් ගත්තොත් ඔරියන් නෙබියුලා එකේ (ඔබ තුමාගෙ නම නෙ ) star cluster එකේ අවුරුදු 2000 විතර තරන් ලාබාල තරු පවා අදුනගෙන තියෙනව
    අලෝකය වසර බිලියන 13ක් යන්න ගත වෙන අවකාශය සහා තාරකා වසර මිලියන 400ක් වැනි කෙටි කාලයක් තුල ඇතිවෙන්න පුලුවන්ද?
    අනිත් එක ඔය එක පැත්තක අපිට පේන්නේ වසර බිලියන 13ක දුරින් .ඉතින් ඊට විරුද්ධ දිශාවෙත් වසර බිලියන 13කට එහා මන්දා කිනි තියෙනවා. ඒ කියන්නේ අවකාශය ඇතිවෙන වේගය කොච්චර වේගවත්ද?නිකන් ගොන් පාට්.ඔය බිග් බැන්ග් විශ්වාස නොකරන , ඔය පෘථිවියේ කියන වයස විශ්වාස නොකරන තාරකා විද්‍යඥායන් විශාල පිරිසක් ඉන්නවා.ඕක හැමොගෙම ඒකාමතික මතයක් නෙවෙයි.
     
    actinide

    Well-known member
  • Feb 21, 2009
    7,496
    1
    1,013
    113
    Between Life & Death
    අලෝකය වසර බිලියන 13ක් යන්න ගත වෙන අවකාශය සහා තාරකා වසර මිලියන 400ක් වැනි කෙටි කාලයක් තුල ඇතිවෙන්න පුලුවන්ද?
    අනිත් එක ඔය එක පැත්තක අපිට පේන්නේ වසර බිලියන 13ක දුරින් .ඉතින් ඊට විරුද්ධ දිශාවෙත් වසර බිලියන 13කට එහා මන්දා කිනි තියෙනවා. ඒ කියන්නේ අවකාශය ඇතිවෙන වේගය කොච්චර වේගවත්ද?නිකන් ගොන් පාට්.ඔය බිග් බැන්ග් විශ්වාස නොකරන , ඔය පෘථිවියේ කියන වයස විශ්වාස නොකරන තාරකා විද්‍යඥායන් විශාල පිරිසක් ඉන්නවා.ඕක හැමොගෙම ඒකාමතික මතයක් නෙවෙයි.

    වෙන්න පුළුවන්.... ඒත් දැනට බහුලව පිළිගන්න මතය ඒක...