මොන විහිලු කතාද.අපට පේන තාරකාව අලෝක වර්ෂ බිලියන 13ක් ඈතලු තියෙන්නේ.පෘථිවියත් වසර බිලියන 13යි ලු පරණ. මේක පිලිගන්න පුලුවන්ද?
එහෙමනම් ඔය පේන තාරකාව තමයි විශ්වයේ කෙලවර.කෙහෙම්මල ඊට එහා පැත්තේ වසර බිලියන ගානක් එහාට තාරකා ඇති.
අනිත් එක ඕවා වසර මිලියන 400කට කලින් හැදුනා නම්, එහෙමනම් පෘථිවිය සහ ඔය කියන මන්දාකිනිය අතර පරතරය ඇතිවෙන්න ගිහින් තියෙන්නේ වසර මිලියන 400ක්.ආලෝකයේ වේගයෙන් පරතරය ඇති වුනත් බිලියන 13ක් යනවා.නමුත් ඊට වඩා විශාල කාලයක් ගිහින් තියෙන්නම ඕන.


මචන් ඒ කිසි දෙයක් විද්යාත්මකව ඔප්පු කරපු දේවල් නෙමේ. ඒවා උපකල්පන විතරයි. ඒ උපකල්පන හරියි කියලා කියන්න ඒගොල්ලෝ සාධාරණ තර්ක ඉදිරිපත් කරනවා විද්යාත්මකව ඔප්පු කරපු කරුණුත් ඈඳාගෙන. උඹට ඒක ගැන සෑහීමකට පත් වෙන්න බැරිනම් උඹ අලුත් තර්කයක් ගෙනෙන්.... ඒක හරියි කියන්න උඹ හේතු කියපන්. එතකොට අලුත් අදහසක් මතුවෙයි විශ්වය ගැන.....
අපේ ඉර අවුරුදු බිලියන 4.6 පරණ පෘථිවිය ඊට ටිකක් අඩුයි. 
ඒ ප්රකාශය කරේ මොන පදනමකින්ද කියන්න 
