මේ රූපයේ අපිට පේන්න්නෙ ඉස්සරහ පැත්ත වෙන්නැති. එහෙම නම් දකුනු පැත්තෙ, වම් පැත්තෙ, පිටිපස්සෙ, උඩ පැත්තෙ, පල්ලෙහා පැත්තෙත් මේ වගේ ම මන්දාකිනි තව තියෙනව ඇති අනන්තයක් වෙනකන්. කොච්චර ලොකු ද මේ විශ්වය. මේ විශ්වයේ කෙලවර හොයන්න යන්නෙපා කියල බුදු හාමුදුරුවො දේශනා කලා.
මේ අපේ චක්රාවාටයෙ කකුසඳ,කෝනාගම,කාශ්‍යප සහ අපේ ගෞතම බුදුන් වගේ බුදු වරුන් ඇතුලු බුදු වරු 28 නමක් පහල වෙලා ධර්මය දේශනා කලා වගේ, මේ රූපයෙ අපිට පේන චක්‍රාවාට වලත් මේ මොහොත වෙනකොටත් බුද්ධ ධර්මය දේශනා කරන බුදු වරු සිටිනව. ඔය අතරෙ බුදු වරුන් පරිණිර්වානය වෙලා මේ අපි දැන් ජීවත් වෙන කාලය වගේ බුද්ධෝත්පාද කාලවල් තියෙන චක්‍රාවාට ත් තියෙනව. ඒ වගේ ම බුද්ධෝත්පාද කාලවල් පැනපු අබුද්ධෝත්පාද කාලවල් තියෙන චක්‍රාවාට ත් තියෙනව. අන්න ඒවගෙ තාක්ශනය ගොඩාක් දියුනුයි. අන්න එයාල තමයි ඔය ඉඳල හිටල අපිව බලන්න tour එකක් දාන්න එන්නෙ. අපේ පෘථුවියේ ඉන්න ජීවීනුත් එයාල මෙහේ එනව වගේ කවද හරි මේ අබුද්ධෝත්පාද කාලය පැනල තාක්ශනය දියුනු කාලෙක එහේ ගිහිල්ල ඒයි. ඔය වගේ මනසක් තියෙන ජීවීන් සිටින චක්‍රාවාට වගේම කිසිම ජීවයක් නැති චක්‍රාවාට ත් මේ රූපයේ ම ඕන තරම් අපිට ම පේන්න ඇති.



