තාරක විද්‍යාව උඩුයටිකුරු කරන්න James webbs සූදානම්

tupac97

Well-known member
  • Apr 9, 2016
    11,811
    1
    9,696
    113
    colombo
    ඩොලර් බිලියන 10ක වියදමින් නිපදවූ ලොව මිල අධිකම සහ advance ම telescope එක වන James webb මේ අවුරුද්දේ දෙසැම්බර් 18 කක්ෂගත කරන්න සූදානම්. මේ telescope එක ඇයි මේ තරම් වැදගත්?


    * අවුරුදු බිලියන 13.7කට පෙර ආලෝකය දකින්න james webb එකට පුලුවන්. ඒ කියන්නේ බොහෝමයක් ග්‍රහලෝක සහ තරු නිර්මාණයා වෙන කාලයට ආපහු යන්න පුලුවන් ( කොටින්ම කිව්වොත් මේක කාලය හරහා යෑමක් වගේ)


    * තවත් වැදගත්ම දේ තමයි මේකට පුලුවන් මේකේ තියෙන infrared sensors මගින් කෘතිම ආලෝකය සහ කෘතිම රසායනික ප්‍රතික්‍රියා detect කරගන්න. ඒ කියන්නේ වෙන planet එකක ඉදල කවුරු හරි ලයිට් එකක් දැම්මොත් මේකට පුලුවන් ඒක ඩෙටෙක්ට් කරගන්න.


    * මේකට පුලුවන් ක්ෂීරපතයෙන් එපිට තියෙන ග්‍රහලෝක ඡායාරූපගත කරන්න

    මේ james webb එකේ වැඩ කිඩ කිහිපයක් විතරයි පහල වීඩියෝ එකෙන් මේකේ අනිත් වැඩකිඩ බලා ගන්න පුලුවන්


     

    asanka+++

    Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42
    Wale.png

    danatama udu yatikuru krla tynne ekek
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,603
    100,835
    113
    * අවුරුදු බිලියන 13.7කට පෙර ආලෝකය දකින්න james webb එකට පුලුවන්. ඒ කියන්නේ බොහෝමයක් ග්‍රහලෝක සහ තරු නිර්මාණයා වෙන කාලයට ආපහු යන්න පුලුවන් ( කොටින්ම කිව්වොත් මේක කාලය හරහා යෑමක් වගේ)
    අපේම හිස්ට්‍රි එකේ ආපු ලයිට් එකක් අල්ලගෙන ඒක ඒලියන් ලයිට් එකක් කියන්නත් පුලුවන් නේද? :unsure::unsure:
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,603
    100,835
    113
    meka aim karala thiyena side eke thiyena ewa thama detect karanne, ethakota earth eke ewa ahu wenne na
    නෑ මෙහෙම හිතපන්කො අපෙන් යන ආලෝකෙත් ඔය වටේටම යනවනෙ. ඒක අපිට ආලෝක වර්ශ 2කක් වගේ එහා එකක වැදිල ඒක අපි ඕක ඒම් කරන පැත්තෙම තිබ්බොත් අපිට අපේම හිස්ට්‍රි එක බලන්න පුළුවන් වෙයි.
    අනික අපිත් යනවනෙ මැදෙන් එලියට එතකොට අපි පහු කරගෙන ආව දිහාවක තිබ්බොත්