තාරාකා පිලිබද 🤣🤣 චුටි රාජපක්ෂ

olu bakka

Well-known member
  • Aug 18, 2011
    22,758
    23,442
    113
    මමත් මේ බයි දේශපාලනේට සම්පූර්ණයෙන් විරුද්දයි.
    හැබැයි දන්න විදිහටනන් මිනිහගෙ academic qualification ඇත්ත ඒවා :yes:
     
    sriyasas

    Well-known member
  • Jan 30, 2019
    1,472
    540
    113
    මමත් මේ බයි දේශපාලනේට සම්පූර්ණයෙන් විරුද්දයි.
    හැබැයි දන්න විදිහටනන් මිනිහගෙ academic qualification ඇත්ත ඒවා :yes:
    උඹට ෂුවර් ද?
     
    AZee RoXx

    Well-known member
  • May 23, 2011
    1,200
    383
    83
    මමත් මේ බයි දේශපාලනේට සම්පූර්ණයෙන් විරුද්දයි.
    හැබැයි දන්න විදිහටනන් මිනිහගෙ academic qualification ඇත්ත ඒවා :yes:
    attanm oppu karapn 😄
     
    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    මමත් මේ බයි දේශපාලනේට සම්පූර්ණයෙන් විරුද්දයි.
    හැබැයි දන්න විදිහටනන් මිනිහගෙ academic qualification ඇත්ත ඒවා :yes:
    Ow ithin Mervin Silvatath acharya kiyala kiwwe...
     
    • Like
    Reactions: War Fighter

    shenat

    Well-known member
  • May 13, 2007
    58,539
    86,816
    113
    ආශ්චර්යමත් රටක
    චන්දෙ ඉල්ලන්න නං කියන්න එපා කිව්වලු. අනා පවූඌඌ.. 🤭

    ගොන් පපය කුරුනෑගලින් චන්දෙ ඉල්ලන්නලු ඉන්නෙ ඊළඟ පාර. :ROFLMAO:
    මෝඩ බයියොන්ටනෙ ඉතින් ඔය කතා කරන්නෙ. ඒ නිසා අවුලක් නෑනෙ කොහොමත්. 😜🤭🤭
     
    • Like
    Reactions: War Fighter

    sam_sajith

    Well-known member
  • May 25, 2009
    3,129
    6,283
    113
    මහින්දගේ සරම අස්සේ තියන ග්‍රහලෝක දෙක නැත්තං අද අපිට මේ උත්තමයා හොහෙන්ද,

    මෙන්න ළමයි එකෙක් නීතිඥ වරයෙක්
    අනිත් එකා නාවුක නිලධාරියෙක්
    බඩ පීස්සා තාරකා විද්‍යාඥ වරයෙක්

    @erozan ආඩම්බර වේයන් ලොක්කාගේ ළමයි මෙන්න ළමයි උඹත් කවදා හරි උඹේ ළමයින්වත් උඹ කනවා වගේ ඔය ඉන්න සෙට් එකේ සල්ලි වලට අසුචි කන්න පුරුදු කරපං
     
    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,864
    8
    35,452
    113
    I am not so sure whether this guy realizes that the world doesn't revolve around him.... :P