Coffee Shop Meetings with Youth
කිරිබත්ගොඩ හොඳ Coffee Shop එකක් නොතිබුණ නිසා අපි ගොඩ උනා KFC එකකට....
Software Engineers ලා වෙන්න බලං ඉන්න අයට බලශක්ති අර්බුදය ගැටලුවක් වෙලා.
සමහරු ව්‍යාපාරිකයෝ වෙන්න.
සමහරු Online Entrepreneurs ලා වෙන්න.
අධ්‍යාපන ක්‍රමය වෙනස්විය යුතු බව ඔවුන් සිතනවා. අධ්‍යාපනයේ නිදහස සහ අවස්ථා ප්‍රමාණවත් නැති බව කතා කලා.
විශ්වවිද්‍යාල වලට යන්න නොලැබෙන අයට මොකද වෙන්නේ කියලා ඇහැව්වා.
බලශක්ති අර්බුදය ගැන අපි කතා කලා. අධ්‍යාපනය වෙනස් විය යුතු ආකාරය කතා කලා. ශ්‍රී ලංකාව ව්‍යාපාර කරන්න සුදුසු ස්ථානයක් බවට පත් කරන්න ඕනේ වෙනස් කම් ගැන කතා කලා.
පුද්ගලික විශ්වවිද්‍යාල ඇති කිරීම, අධ්‍යාපනයේ අවස්ථා ප්‍රමාණය වැඩි කිරීම ගැන කතා කලා.
අලුත් ලෝකයක සාර්ථක ගෝලීය පුර්වැසියෙකු වෙන විදිය කතා කලා.
ඔවුන්ගේ සිහින ගැන නොදැන රට හදන විදිය අපි තීරණය කල යුතු නෑ.
පැතුම් කර්නර්