තාරුණ්‍යයට ආමන්ත්‍රණය කළ අති සාර්ථක ☕ shop meeting එකේ පසු විපරම

riduna pm

Well-known member
  • Jun 22, 2018
    5,918
    3,421
    113
    Coffee Shop Meetings with Youth

    කිරිබත්ගොඩ හොඳ Coffee Shop එකක් නොතිබුණ නිසා අපි ගොඩ උනා KFC එකකට....

    Software Engineers ලා වෙන්න බලං ඉන්න අයට බලශක්ති අර්බුදය ගැටලුවක් වෙලා.
    සමහරු ව්‍යාපාරිකයෝ වෙන්න.
    සමහරු Online Entrepreneurs ලා වෙන්න.
    අධ්‍යාපන ක්‍රමය වෙනස්විය යුතු බව ඔවුන් සිතනවා. අධ්‍යාපනයේ නිදහස සහ අවස්ථා ප්‍රමාණවත් නැති බව කතා කලා.
    විශ්වවිද්‍යාල වලට යන්න නොලැබෙන අයට මොකද වෙන්නේ කියලා ඇහැව්වා.

    බලශක්ති අර්බුදය ගැන අපි කතා කලා. අධ්‍යාපනය වෙනස් විය යුතු ආකාරය කතා කලා. ශ්‍රී ලංකාව ව්‍යාපාර කරන්න සුදුසු ස්ථානයක් බවට පත් කරන්න ඕනේ වෙනස් කම් ගැන කතා කලා.
    පුද්ගලික විශ්වවිද්‍යාල ඇති කිරීම, අධ්‍යාපනයේ අවස්ථා ප්‍රමාණය වැඩි කිරීම ගැන කතා කලා.
    අලුත් ලෝකයක සාර්ථක ගෝලීය පුර්වැසියෙකු වෙන විදිය කතා කලා.
    ඔවුන්ගේ සිහින ගැන නොදැන රට හදන විදිය අපි තීරණය කල යුතු නෑ.

    පැතුම් කර්නර්
     
    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,483
    36,430
    113
    මැදමහනුවර
    OP0v47m.png
     
    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,238
    29,819
    113
    කෝපි බොන්න එන්න කියලා කුකුල් මස් කවන එක නම් බලු වැඩේ. :lol: :lol: :lol:

    බස් හෝල්ට් එකකට ගියා නම් ඔයිට වඩා කොල්ලො අල්ලගන්න තිබ්බා.
     
    • Haha
    Reactions: SLK_sri

    riduna pm

    Well-known member
  • Jun 22, 2018
    5,918
    3,421
    113
    කෝපි බොන්න එන්න කියලා කුකුල් මස් කවන එක නම් බලු වැඩේ. :lol: :lol: :lol:

    බස් හෝල්ට් එකකට ගියා නම් ඔයිට වඩා කොල්ලො අල්ලගන්න තිබ්බා.
    සංඛ්‍යාව නෙමේ වැදගත්
     
    • Haha
    Reactions: Honda.putha

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,238
    29,819
    113
    සංඛ්‍යාව නෙමේ වැදගත්
    මචන් මේකටත් උත්තර දීපන්කො.

    2009 මැයි වල යුද්ධෙ ඉවර උනානෙ.

    එතකොට 2008 නොවෙම්බර් අවුට් වෙච්චි එකෙක් යුධ පෙරමුණට ගියේ කොහොමද? ඌව බඳවා ගනිද්දිම යුද්ධෙ ඉවරවෙන්න ඇතිනෙ.
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,660
    72,892
    113
    මාලඹේ
    මචන් මේකටත් උත්තර දීපන්කො.

    2009 මැයි වල යුද්ධෙ ඉවර උනානෙ.

    එතකොට 2008 නොවෙම්බර් අවුට් වෙච්චි එකෙක් යුධ පෙරමුණට ගියේ කොහොමද? ඌව බඳවා ගනිද්දිම යුද්ධෙ ඉවරවෙන්න ඇතිනෙ.
    මු කරපු යුද්ධයක් නැහැ මු වැඩ කළේ Medical Unit එකේ නේ
     
    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,238
    29,819
    113
    මු කරපු යුද්ධයක් නැහැ මු වැඩ කළේ Medical Unit එකේ නේ
    ow Medical Unit eke unath. kiyanawa wage yuda peramune inna welawak nane. mu out wechcha kaleth ekka baluwama.
     
    • Like
    Reactions: 2osama

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,730
    75,895
    113
    Coffee Shop Meetings with Youth

    කිරිබත්ගොඩ හොඳ Coffee Shop එකක් නොතිබුණ නිසා අපි ගොඩ උනා KFC එකකට....

    Software Engineers ලා වෙන්න බලං ඉන්න අයට බලශක්ති අර්බුදය ගැටලුවක් වෙලා.
    සමහරු ව්‍යාපාරිකයෝ වෙන්න.
    සමහරු Online Entrepreneurs ලා වෙන්න.
    අධ්‍යාපන ක්‍රමය වෙනස්විය යුතු බව ඔවුන් සිතනවා. අධ්‍යාපනයේ නිදහස සහ අවස්ථා ප්‍රමාණවත් නැති බව කතා කලා.
    විශ්වවිද්‍යාල වලට යන්න නොලැබෙන අයට මොකද වෙන්නේ කියලා ඇහැව්වා.

    බලශක්ති අර්බුදය ගැන අපි කතා කලා. අධ්‍යාපනය වෙනස් විය යුතු ආකාරය කතා කලා. ශ්‍රී ලංකාව ව්‍යාපාර කරන්න සුදුසු ස්ථානයක් බවට පත් කරන්න ඕනේ වෙනස් කම් ගැන කතා කලා.
    පුද්ගලික විශ්වවිද්‍යාල ඇති කිරීම, අධ්‍යාපනයේ අවස්ථා ප්‍රමාණය වැඩි කිරීම ගැන කතා කලා.
    අලුත් ලෝකයක සාර්ථක ගෝලීය පුර්වැසියෙකු වෙන විදිය කතා කලා.
    ඔවුන්ගේ සිහින ගැන නොදැන රට හදන විදිය අපි තීරණය කල යුතු නෑ.

    පැතුම් කර්නර්

    Monada ban mey hunu bijjo tikak enna meeting karanne. Munta puluwanda change karanna?

    Umbala hitanawanam oka patta dial ekak kiyala, oita wada loku enterprenuersla innawa eliye. Un ekka chat karanna balapan. Nodakin ponnaya
     
    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    16,320
    25,109
    113
    tracing Geo-location.. ... ...
    පොඩි ඇච්චෝ ටිකක් අල්ලගෙන ඒ ගමන.. කරන්න වැඩක් නැති 2000න් පස්සේ ඉපදුන හාල් කෑලි ටිකක් ඕකා එක්ක ආවොත් මිසක් මොලේ ඇති එකෙක්නම් ඕකා යන පාරකවත් යන්නේ නෑ.
     
    • Haha
    Reactions: 2osama

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,238
    29,819
    113
    පොඩි ඇච්චෝ ටිකක් අල්ලගෙන ඒ ගමන.. කරන්න වැඩක් නැති 2000න් පස්සේ ඉපදුන හාල් කෑලි ටිකක් ඕකා එක්ක ආවොත් මිසක් මොලේ ඇති එකෙක්නම් ඕකා යන පාරකවත් යන්නේ නෑ.
    munta chandewath nathuwa athi. yamu malli kanna aran dennam kiwwama enna athi.
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,660
    72,892
    113
    මාලඹේ
    ow Medical Unit eke unath. kiyanawa wage yuda peramune inna welawak nane. mu out wechcha kaleth ekka baluwama.
    මු තනිකරම කරන්නේ අපිව අන්දන එක මචං
    රැල්ල තියෙන්නේ එයාට කියලා මාවලා පෙන්වනවා
    (හැම දේශපාලකයන් ම කරන්නෙත් ඕක තමා)