තාරුණ්‍යයට ආමන්ත්‍රණය කළ අති සාර්ථක ☕ shop meeting එකේ පසු විපරම

sarika406

Well-known member
  • Jun 15, 2008
    2,404
    2,002
    113
    මචන් මේකටත් උත්තර දීපන්කො.

    2009 මැයි වල යුද්ධෙ ඉවර උනානෙ.

    එතකොට 2008 නොවෙම්බර් අවුට් වෙච්චි එකෙක් යුධ පෙරමුණට ගියේ කොහොමද? ඌව බඳවා ගනිද්දිම යුද්ධෙ ඉවරවෙන්න ඇතිනෙ.
    ඒ කාලෙ පලාලි ආමි හොස්පිටල් එකෙ මෙයා හිටියා හෑබඊ පොඩි කාලයඊ ඉන්න උනෙ. එහෙ ඉන්න කාලෙ මෙයා ජෆ්නා වල හිටපු හෑමොම දන්න කොටි ඉන්ෆොර්මන් කෙනෙකුට කොල් කරලා මාට්ටූ වෙලා එහෙන්ම අනුරදපුරෙ හොස්පිටල් එකට මාරු කරා. ටෙලිපොන් එකෙන් කතා කරපුවා හොයගන්න බෑරි නිසා චොදනාව ඔප්පු කරගන්න ආමි එක කේස් එක ෆඉල් කලෙ නෑති හින්දා කොල්ල ශෙප් උනා. @riduna pm උබෙ ලොක්කගෙන් අහල මෙක බොරුද කියල කියපන්.
     
    riduna pm

    Well-known member
  • Jun 22, 2018
    5,918
    3,421

    මේක විහිලු කතා පිටුවක දාන්න
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,792
    87,215
    113
    ආශ්චර්යමත් රටක
    මු තනිකරම කරන්නේ අපිව අන්දන එක මචං
    රැල්ල තියෙන්නේ එයාට කියලා මාවලා පෙන්වනවා
    (හැම දේශපාලකයන් ම කරන්නෙත් ඕක තමා)

    මයින්ද මාත්තය විතරයි අපිව අන්දන්නෙ නැත්තෙ. ❤️❤️❤️
     
    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,056
    48,440
    113
    ඒ කාලෙ පලාලි ආමි හොස්පිටල් එකෙ මෙයා හිටියා හෑබඊ පොඩි කාලයඊ ඉන්න උනෙ. එහෙ ඉන්න කාලෙ මෙයා ජෆ්නා වල හිටපු හෑමොම දන්න කොටි ඉන්ෆොර්මන් කෙනෙකුට කොල් කරලා මාට්ටූ වෙලා එහෙන්ම අනුරදපුරෙ හොස්පිටල් එකට මාරු කරා. ටෙලිපොන් එකෙන් කතා කරපුවා හොයගන්න බෑරි නිසා චොදනාව ඔප්පු කරගන්න ආමි එක කේස් එක ෆඉල් කලෙ නෑති හින්දා කොල්ල ශෙප් උනා. @riduna pm උබෙ ලොක්කගෙන් අහල මෙක බොරුද කියල කියපන්.
    Tv series එකක් 😆
    නම මතක නෑ දැන්
     
    sarika406

    Well-known member
  • Jun 15, 2008
    2,404
    2,002
    113
    නවකතාවක් ද දන්නෑ
    ඔයාල ඔවා නවකතා වල දෑක්කට එහෙම එවත් වෙනවා ඉන්වෙස්ටිගෙට් කරද්දි කියල තියෙන්නෙ කෑම්පස් එකෙ හිටපු යාලුවෙක් කියලා
     
    riduna pm

    Well-known member
  • Jun 22, 2018
    5,918
    3,421
    113
    ඔයාල ඔවා නවකතා වල දෑක්කට එහෙම එවත් වෙනවා ඉන්වෙස්ටිගෙට් කරද්දි කියල තියෙන්නෙ කෑම්පස් එකෙ හිටපු යාලුවෙක් කියලා
    කවුද යාලුවා
     
    sarika406

    Well-known member
  • Jun 15, 2008
    2,404
    2,002
    113
    යාලුවාව පොඩ්ඩක් ප්‍රසිද්ධ කරන්න බැරිද
    ඔයගෙ ලොකු මහත්තයගෙන් එයා කතාකරපු කෑම්පස් යාලුවා කවුද කියලා අහලා ප්‍රසිද්ද කරගන්න . මට යාපනෙ කෑම්පස් යාලුවො හිටියෙ නෑ අපි අට පාස් අයනෙ
     
    Vermox

    Well-known member
  • Jun 4, 2021
    1,826
    3,912
    113
    අමෝ අමෝ ද්‍රෙශපාලනේ හුජ්ජ කොල්ලෝ එක්ක. කාවද බං රවට්ටන්නේ මේ
     
    riduna pm

    Well-known member
  • Jun 22, 2018
    5,918
    3,421
    113
    ඔයගෙ ලොකු මහත්තයගෙන් එයා කතාකරපු කෑම්පස් යාලුවා කවුද කියලා අහලා ප්‍රසිද්ද කරගන්න . මට යාපනෙ කෑම්පස් යාලුවො හිටියෙ නෑ අපි අට පාස් අයනෙ
    ලූ ලූ ලූ
     
    sarika406

    Well-known member
  • Jun 15, 2008
    2,404
    2,002
    113
    ලූ ලූ ලූ
    හා හා ඔයා හරි ... මම මෙකෙන් කිව්වෙනෑ ඔයගෙ බොස් කොටින්ට ඔත්තු දුන්නා කියලා මිනිස්සුන්ට Honest mistakes වෙන්න පුලුවන් ඊටත් ඔයාගෙ බොස් වගෙ කිසිම මිලිටරි පුහුනුවක් නෑතිව හමුදාවට ගත්ත සිවිල් අයගෙන් ඔය වගෙ නොහිතා කරන silly mistakes වෙන්න ලොකු ඉඩක් තියනවා. නමුත් මම කිව්ව කතාව සම්පුර්න ඈත්ත එයා පලාලි වලින් මාරු කරෙ එක හින්දා.
     
    විහිලු කතා