@riduna pm ponna wesige putho, thread demma wagema ware, awilla thread ekata uththara diyan para balli???
ඒ කාලෙ පලාලි ආමි හොස්පිටල් එකෙ මෙයා හිටියා හෑබඊ පොඩි කාලයඊ ඉන්න උනෙ. එහෙ ඉන්න කාලෙ මෙයා ජෆ්නා වල හිටපු හෑමොම දන්න කොටි ඉන්ෆොර්මන් කෙනෙකුට කොල් කරලා මාට්ටූ වෙලා එහෙන්ම අනුරදපුරෙ හොස්පිටල් එකට මාරු කරා. ටෙලිපොන් එකෙන් කතා කරපුවා හොයගන්න බෑරි නිසා චොදනාව ඔප්පු කරගන්න ආමි එක කේස් එක ෆඉල් කලෙ නෑති හින්දා කොල්ල ශෙප් උනා. @riduna pm උබෙ ලොක්කගෙන් අහල මෙක බොරුද කියල කියපන්.මචන් මේකටත් උත්තර දීපන්කො.
2009 මැයි වල යුද්ධෙ ඉවර උනානෙ.
එතකොට 2008 නොවෙම්බර් අවුට් වෙච්චි එකෙක් යුධ පෙරමුණට ගියේ කොහොමද? ඌව බඳවා ගනිද්දිම යුද්ධෙ ඉවරවෙන්න ඇතිනෙ.
මේක විහිලු කතා පිටුවක දාන්නඒ කාලෙ පලාලි ආමි හොස්පිටල් එකෙ මෙයා හිටියා හෑබඊ පොඩි කාලයඊ ඉන්න උනෙ. එහෙ ඉන්න කාලෙ මෙයා ජෆ්නා වල හිටපු හෑමොම දන්න කොටි ඉන්ෆොර්මන් කෙනෙකුට කොල් කරලා මාට්ටූ වෙලා එහෙන්ම අනුරදපුරෙ හොස්පිටල් එකට මාරු කරා. ටෙලිපොන් එකෙන් කතා කරපුවා හොයගන්න බෑරි නිසා චොදනාව ඔප්පු කරගන්න ආමි එක කේස් එක ෆඉල් කලෙ නෑති හින්දා කොල්ල ශෙප් උනා. @riduna pm උබෙ ලොක්කගෙන් අහල මෙක බොරුද කියල කියපන්.
you just ask from him he will tell you.මේක විහිලු කතා පිටුවක දාන්න

මු තනිකරම කරන්නේ අපිව අන්දන එක මචං
රැල්ල තියෙන්නේ එයාට කියලා මාවලා පෙන්වනවා
(හැම දේශපාලකයන් ම කරන්නෙත් ඕක තමා)
Tv series එකක්ඒ කාලෙ පලාලි ආමි හොස්පිටල් එකෙ මෙයා හිටියා හෑබඊ පොඩි කාලයඊ ඉන්න උනෙ. එහෙ ඉන්න කාලෙ මෙයා ජෆ්නා වල හිටපු හෑමොම දන්න කොටි ඉන්ෆොර්මන් කෙනෙකුට කොල් කරලා මාට්ටූ වෙලා එහෙන්ම අනුරදපුරෙ හොස්පිටල් එකට මාරු කරා. ටෙලිපොන් එකෙන් කතා කරපුවා හොයගන්න බෑරි නිසා චොදනාව ඔප්පු කරගන්න ආමි එක කේස් එක ෆඉල් කලෙ නෑති හින්දා කොල්ල ශෙප් උනා. @riduna pm උබෙ ලොක්කගෙන් අහල මෙක බොරුද කියල කියපන්.
ඔයාල ඔවා නවකතා වල දෑක්කට එහෙම එවත් වෙනවා ඉන්වෙස්ටිගෙට් කරද්දි කියල තියෙන්නෙ කෑම්පස් එකෙ හිටපු යාලුවෙක් කියලානවකතාවක් ද දන්නෑ
කවුද යාලුවාඔයාල ඔවා නවකතා වල දෑක්කට එහෙම එවත් වෙනවා ඉන්වෙස්ටිගෙට් කරද්දි කියල තියෙන්නෙ කෑම්පස් එකෙ හිටපු යාලුවෙක් කියලා
යාලුවාව පොඩ්ඩක් ප්රසිද්ධ කරන්න බැරිදඑයා ගෙන්ම තමා අහන්න වෙන්නෙ
ඔයගෙ ලොකු මහත්තයගෙන් එයා කතාකරපු කෑම්පස් යාලුවා කවුද කියලා අහලා ප්රසිද්ද කරගන්න . මට යාපනෙ කෑම්පස් යාලුවො හිටියෙ නෑ අපි අට පාස් අයනෙයාලුවාව පොඩ්ඩක් ප්රසිද්ධ කරන්න බැරිද
ලූ ලූ ලූඔයගෙ ලොකු මහත්තයගෙන් එයා කතාකරපු කෑම්පස් යාලුවා කවුද කියලා අහලා ප්රසිද්ද කරගන්න . මට යාපනෙ කෑම්පස් යාලුවො හිටියෙ නෑ අපි අට පාස් අයනෙ
හා හා ඔයා හරි ... මම මෙකෙන් කිව්වෙනෑ ඔයගෙ බොස් කොටින්ට ඔත්තු දුන්නා කියලා මිනිස්සුන්ට Honest mistakes වෙන්න පුලුවන් ඊටත් ඔයාගෙ බොස් වගෙ කිසිම මිලිටරි පුහුනුවක් නෑතිව හමුදාවට ගත්ත සිවිල් අයගෙන් ඔය වගෙ නොහිතා කරන silly mistakes වෙන්න ලොකු ඉඩක් තියනවා. නමුත් මම කිව්ව කතාව සම්පුර්න ඈත්ත එයා පලාලි වලින් මාරු කරෙ එක හින්දා.ලූ ලූ ලූ
විහිලු කතාහා හා ඔයා හරි ... මම මෙකෙන් කිව්වෙනෑ ඔයගෙ බොස් කොටින්ට ඔත්තු දුන්නා කියලා මිනිස්සුන්ට Honest mistakes වෙන්න පුලුවන් ඊටත් ඔයාගෙ බොස් වගෙ කිසිම මිලිටරි පුහුනුවක් නෑතිව හමුදාවට ගත්ත සිවිල් අයගෙන් ඔය වගෙ නොහිතා කරන silly mistakes වෙන්න ලොකු ඉඩක් තියනවා. නමුත් මම කිව්ව කතාව සම්පුර්න ඈත්ත එයා පලාලි වලින් මාරු කරෙ එක හින්දා.