තාරුණ්‍යයේ_එළිපත්තේ

lodbrok

Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    තාරුණ්‍යයේ_එළිපත්තේ


    The Inbetweeners

    මම බලල තියන සිරාම කොමඩි TV සීරිස් එක තමයි මේක (Big Bang Theory එන්නෙ දෙකට). මේකට ගහන්න එකක් තියනවා කියල හිතන කට්ටිය එක එපිසෝඩ් එකක් බලල ඉවරවෙලා කතා කරන්න. මුන් ෆිල්ම් එකකුත් ගැහුවා. මටනම් ෆිල්ම් එකට වඩා TV සීරිස් එක පට්ට. ටිකක් විතර American Pie තීම් එකට සමානයි වෙනස තමයි ඊට වඩා සිය ගුණයක් ෆනී වීම.



    මේ තියෙන්නෙ ෆිල්ම් එකේ ට්‍රේලර් එක. ඒකෙන් අයිඩියා එකක් ගන්න පුළුවන් TV සීරිස් එක මොන වගේද කියල.






    CkLeOsp.jpg



    M75ojWx.jpg



    Wq9gc58.jpg



    බලපු නැති අය අනිවාර්යෙන් බලන්න. බ්‍රිටිෂ් කොමඩි ඇමරිකන් කොමඩි වලට වඩා මාර වෙනස්.

    හොඳනම් බම්ප් එකක්වත් දාගෙන යමු නේද!

    බලපු අය ඉන්නවනම් අනිත් අයටත් බලන්න කමෙන්ට් එකක් දාන්න.


     

    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,530
    16,363
    113
    ඕක 3 වෙනි සීසන් එකෙන් ඉවර කරාද මග නවත්තුවද බන්.
     

    lodbrok

    Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    ඕක 3 වෙනි සීසන් එකෙන් ඉවර කරාද මග නවත්තුවද බන්.

    නෑ බන් තුන්වෙනි සීසන් එකත් ඉවර වෙනකන් තිබුන. හැම සීසන් එකේම කොටස් 6 ගානෙ තිබුනෙ.
     

    sylar**

    Well-known member
  • Jan 12, 2011
    4,708
    293
    83
    Brave New World
    british comedy witharak nemei anith ewath hodai. Merlin, Stan lees lucky man, sherlock, Dirk Gently's Holistic Detective Agency & robin hood wage ewage quality ekata gahanna american ewata baha. un mara widihata tv show ekakata wiyadam karanawa.
     

    lodbrok

    Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    british comedy witharak nemei anith ewath hodai. Merlin, Stan lees lucky man, sherlock, Dirk Gently's Holistic Detective Agency & robin hood wage ewage quality ekata gahanna american ewata baha. un mara widihata tv show ekakata wiyadam karanawa.

    that's true.
     

    Maxxz

    Active member
  • Sep 26, 2015
    208
    26
    28
    Friends සීරීස් එක මට්ටමින් තියන්න පුලුවන්ද ?
     

    lodbrok

    Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    ඔව් බං මෙක තමා ඕකෙ ෆිල්ම් එකකුත් ගියා මුන් 4දෙනා තමා ඉන්නෙ :yes:

    ෆිල්ම් එකකුත් ආවනම් තමයි ඒ උනාට ඒ ෆිල්ම් එකෙත් එහෙම මොකුත් පොන්න characters නෑ බන්.


    Friends සීරීස් එක මට්ටමින් තියන්න පුලුවන්ද ?

    මටනම් Friends වලට වඩා ගොඩක් හොඳයි. ඒත් ඉතින් ඒක තමන්ගෙ පර්සනල් කැමැත්තනේ.
     

    Maxxz

    Active member
  • Sep 26, 2015
    208
    26
    28
    මෙකේ 2008 ආපු සීරිස් එකකුත් තියෙන්ව නේද ?