තාරුණ්‍යයේ_එළිපත්තේ
The Inbetweeners
මම බලල තියන සිරාම කොමඩි TV සීරිස් එක තමයි මේක (Big Bang Theory එන්නෙ දෙකට). මේකට ගහන්න එකක් තියනවා කියල හිතන කට්ටිය එක එපිසෝඩ් එකක් බලල ඉවරවෙලා කතා කරන්න. මුන් ෆිල්ම් එකකුත් ගැහුවා. මටනම් ෆිල්ම් එකට වඩා TV සීරිස් එක පට්ට. ටිකක් විතර American Pie තීම් එකට සමානයි වෙනස තමයි ඊට වඩා සිය ගුණයක් ෆනී වීම.
මේ තියෙන්නෙ ෆිල්ම් එකේ ට්‍රේලර් එක. ඒකෙන් අයිඩියා එකක් ගන්න පුළුවන් TV සීරිස් එක මොන වගේද කියල.
බලපු නැති අය අනිවාර්යෙන් බලන්න. බ්‍රිටිෂ් කොමඩි ඇමරිකන් කොමඩි වලට වඩා මාර වෙනස්.
හොඳනම් බම්ප් එකක්වත් දාගෙන යමු නේද!
බලපු අය ඉන්නවනම් අනිත් අයටත් බලන්න කමෙන්ට් එකක් දාන්න.