තාරුණ්‍යයේ_එළිපත්තේ

lodbrok

Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    එතකොට මේ සීරීස් එක
    http://www.imdb.com/title/tt1798695/

    අම්මටසිරි අදමයි දැක්කෙ. IMDB එකේ යටම riview එක ලියල තියන විදිහටනම් UK එක කොපි කරලා ඇමෙරිකන් එකක් හදන්න ගිහින් චව් කරගත්ත වර්ෂන් එකක් විදිහට තමයි පෙන්නුම් කරන්නෙ.

    මේ තියෙන්නෙ මම කියන එකේ IMDB ලින්ක් එක

    http://www.imdb.com/title/tt1220617/?ref_=tt_rec_tt
     
    Maxxz

    Active member
  • Sep 26, 2015
    208
    26
    28
    අම්මටසිරි අදමයි දැක්කෙ. IMDB එකේ යටම riview එක ලියල තියන විදිහටනම් UK එක කොපි කරලා ඇමෙරිකන් එකක් හදන්න ගිහින් චව් කරගත්ත වර්ෂන් එකක් විදිහට තමයි පෙන්නුම් කරන්නෙ.

    මේ තියෙන්නෙ මම කියන එකේ IMDB ලින්ක් එක

    http://www.imdb.com/title/tt1220617/?ref_=tt_rec_tt

    කොහොමත් 2012 එක ටොරන්ට් වලත් නෑ වගේ
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    මේකෙත් ඉන්නෙ බිග් බෑන්ග් තියරියෙ වගේ විද්‍යාඥයො 4 දෙනෙක්ද ? :eek:
     
    lodbrok

    Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    මේකෙත් ඉන්නෙ බිග් බෑන්ග් තියරියෙ වගේ විද්‍යාඥයො 4 දෙනෙක්ද ? :eek:
    නෑ මචන්.... ඉස්කෝලේ ගිහින් ඉවර වෙන්න කිට්ටු කොල්ලො හතර දෙනෙක්. එහෙම කිවුවම හිතන්න එපා අර මියුසිකල් ද මොකද්ද කියල ආපු ටීනේජ් මූවි එකක් වගේ කියල. අපි ඉස්කෝලෙ ගියපු කාලේ කරපු පජාත වැඩ මතක් වෙනවා. මම කියනවට එපිසෝඩ් දෙකක් බලපන්කො. මම උඹට ගූගල් ඩ්‍රයිව් එකට දෙකක් විතර දාලා ඩිරෙක්ට් ලින්ක් එකක් හදල දෙන්නද?
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    බලල නං නෑ ඉස්කෝලේ කාලේ කොල්ලෝ කෙල්ලෝ ආතල් ගන්න ඒවා පාටි දාන ඒවා බොන ඒවා කෙල්ලෝ පස්සේ යන ඒවද තියෙන්නෙ. :D
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    නෑ මචන්.... ඉස්කෝලේ ගිහින් ඉවර වෙන්න කිට්ටු කොල්ලො හතර දෙනෙක්. එහෙම කිවුවම හිතන්න එපා අර මියුසිකල් ද මොකද්ද කියල ආපු ටීනේජ් මූවි එකක් වගේ කියල. අපි ඉස්කෝලෙ ගියපු කාලේ කරපු පජාත වැඩ මතක් වෙනවා. මම කියනවට එපිසෝඩ් දෙකක් බලපන්කො. මම උඹට ගූගල් ඩ්‍රයිව් එකට දෙකක් විතර දාලා ඩිරෙක්ට් ලින්ක් එකක් හදල දෙන්නද?

    බෑ බං මං තාම බිග් බෑන්ග් එකේ ආපු ටික බලල ඉවරත් නෑ X files බලන්නත් තියෙනව Westworld බලන්නත් තියෙනව :sorry: අලුතෙන් බලන්න ගන්නවනං එන්න තියෙන GOT බලල ඉවරයක් වෙලා තමා :sorry:
     
    lodbrok

    Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    බලල නං නෑ ඉස්කෝලේ කාලේ කොල්ලෝ කෙල්ලෝ ආතල් ගන්න ඒවා පාටි දාන ඒවා බොන ඒවා කෙල්ලෝ පස්සේ යන ඒවද තියෙන්නෙ. :D

    යකෝ ඕකට ඔව් කිවුවම දෙකයි පනහේ සීරිස් එකක් වෙනවනෙ. එහෙම නෑ, පට්ටම සිරා....
    ඇමරිකන් කොමඩි වලට වඩා බ්‍රිටිෂ් කොමඩි සම්පූර්ණයෙන්ම වෙනස්.
    ඇමරිකන් ඒවා එක්ක සන්සන්ධනය කරන්න බෑ.
     
    lodbrok

    Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    බෑ බං මං තාම බිග් බෑන්ග් එකේ ආපු ටික බලල ඉවරත් නෑ X files බලන්නත් තියෙනව Westworld බලන්නත් තියෙනව :sorry: අලුතෙන් බලන්න ගන්නවනං එන්න තියෙන GOT බලල ඉවරයක් වෙලා තමා :sorry:

    බිග් බෑන් ඉවර වෙන විදිහ කියන්නද? :P
     
    lodbrok

    Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    ඒකෙ ඉවර වෙන විදිහක් තියෙනවයැ එක එක එපිසොඩ් එකේ එක එක කතානෙ :baffled:

    සීසන් 10 එකේ පොඩි ඉවර වෙන විදිහක් තියනවා, නැතත් බන් හම සීසන් එකකම වගේ මොනවා හරි ස්පෙෂල් දේකින්නේ ඉවර කරේ. උඹ බලලම හොයා ගනින්.