එතකොට මේ සීරීස් එක
http://www.imdb.com/title/tt1798695/
අම්මටසිරි අදමයි දැක්කෙ. IMDB එකේ යටම riview එක ලියල තියන විදිහටනම් UK එක කොපි කරලා ඇමෙරිකන් එකක් හදන්න ගිහින් චව් කරගත්ත වර්ෂන් එකක් විදිහට තමයි පෙන්නුම් කරන්නෙ.
මේ තියෙන්නෙ මම කියන එකේ IMDB ලින්ක් එක
http://www.imdb.com/title/tt1220617/?ref_=tt_rec_tt

අලුතෙන් බලන්න ගන්නවනං එන්න තියෙන GOT බලල ඉවරයක් වෙලා තමා 
