තාර පාරද හොද? කොන්ක්රීට් පාරද?
අඩි 200ක් පමන දුර, කදු සහිත පාරකට (මේන් රෝඩ් එකේ ඉදල පුද්ගලික ඉඩමට) තාර දාන එකද හොද? කොන්ක්රීට් දාන එකද?
*කල් පැවැත්ම වැඩි කෝකද? (නිතර වාහන යන්නෙ නැති පාරක්. ගියත් සැහැල්ලු වාහන පමනක් යන පාරක්)
*වියදම අඩු කෝකද?

බලපන් අපේ මාර්ග සවර්දනෙන් තාර දාපු පාරක් මාසෙකින් විතර එතකොට බොට තේරෙයි 