තාර පාරද හොද? කොන්ක්‍රීට් පාරද?

Loading...

Active member
  • Sep 17, 2013
    786
    65
    28
    තාර පාරද හොද? කොන්ක්‍රීට් පාරද?

    අඩි 200ක් පමන දුර, කදු සහිත පාරකට (මේන් රෝඩ් එකේ ඉදල පුද්ගලික ඉඩමට) තාර දාන එකද හොද? කොන්ක්‍රීට් දාන එකද?

    *කල් පැවැත්ම වැඩි කෝකද? (නිතර වාහන යන්නෙ නැති පාරක්. ගියත් සැහැල්ලු වාහන පමනක් යන පාරක්)

    *වියදම අඩු කෝකද?
     
    -333-

    Well-known member
  • Aug 3, 2014
    10,322
    13,211
    113
    33
    ෆින්ලන්ඩ්
    අඩි 200ක් පමන දුර, කදු සහිත පාරකට (මේන් රෝඩ් එකේ ඉදල පුද්ගලික ඉඩමට) තාර දාන එකද හොද? කොන්ක්‍රීට් දාන එකද?

    *කල් පැවැත්ම වැඩි කෝකද? (නිතර වාහන යන්නෙ නැති පාරක්. ගියත් සැහැල්ලු වාහන පමනක් යන පාරක්)

    *වියදම අඩු කෝකද?
    *වියදම අඩු කෝකද? තාර දාන එක

    *කල් පැවැත්ම වැඩි කෝකද? කොන්ක්‍රීට් දාන එක
     
    eladakolla

    Well-known member
  • Mar 20, 2012
    1,215
    189
    63
    ahanne ennada hoyagena
    අඩි 200ක් පමන දුර, කදු සහිත පාරකට (මේන් රෝඩ් එකේ ඉදල පුද්ගලික ඉඩමට) තාර දාන එකද හොද? කොන්ක්‍රීට් දාන එකද?

    *කල් පැවැත්ම වැඩි කෝකද? (නිතර වාහන යන්නෙ නැති පාරක්. ගියත් සැහැල්ලු වාහන පමනක් යන පාරක්)

    *වියදම අඩු කෝකද?
    කදු වගේ පාරක් නම් තාර දාපන් නේද , කොන්ක්‍රීට් ලිස්සනවා නේ දියසේවල බැදිලා
     
    Loading...

    Active member
  • Sep 17, 2013
    786
    65
    28
    *වියදම අඩු කෝකද? තාර දාන එක

    *කල් පැවැත්ම වැඩි කෝකද? කොන්ක්‍රීට් දාන එක

    තාර වල කල්පැවැත්ම අඩු වෙන්නෙ තාර ගැලවිල යනවද?
     
    Loading...

    Active member
  • Sep 17, 2013
    786
    65
    28
    කදු වගේ පාරක් නම් තාර දාපන් නේද , කොන්ක්‍රීට් ලිස්සනවා නේ දියසේවල බැදිලා

    කොන්ක්‍රීට් එක රෆ් එකට දැම්මම ඒ ගැටලුව විසදෙන්නෙ නැද්ද
     
    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,613
    22,760
    113
    අම්බකිස්ස
    කොන්ක්‍රීට් එක රෆ් එකට දැම්මම ඒ ගැටලුව විසදෙන්නෙ නැද්ද

    නෑ බන්....දිය සෙවල බැදිලා ලෙස්සනවා හොදටම කොන්ක්‍රීට...තාර දාලා පාර දෙපැත්තේ කානූ දැම්මා නන් කල් පැවැත්මක් තියනවා
     
    ranatheman

    Well-known member
  • Jan 17, 2010
    1,365
    2,746
    113
    තාර වල කල්පැවැත්ම අඩු වෙන්නෙ තාර ගැලවිල යනවද?

    උබ ලංකාවේ හිටපු එකෙක් නෙමෙයි වගේනේ කතාව .:angry: බලපන් අපේ මාර්ග සවර්දනෙන් තාර දාපු පාරක් මාසෙකින් විතර එතකොට බොට තේරෙයි :yes:
     
    Caps Lock

    Member
    Nov 15, 2016
    5,068
    615
    0
    والله أكبر
    කොන්කීට් කරපං .
    මොකක් කලත් දිය සීරාව වැඩි . ලොකු ගස් එහෙම වටේ තියනවා නම් පාර සව්ත්තු වෙනවා.
     
    bravehearts

    Well-known member
  • Sep 5, 2014
    4,039
    4,918
    113
    වියදම අඩුවෙන් හොද දෙයක් හදන්න බැහැ

    පාරේ පලලට වඩා අඩි 3ක් ලොකුවට මුලු පාරම අඩි 3ක් පස් අයින් කරලා බොරලු අඩි 2ක් දාලා හොදට තලලා ලොකු කලු ගල් තට්ටුවක් දාලා (පාරේ පලලට පමනක්) හොදට තලලා ඒක උඩ තාර දාන්න. පාර, දෙපැත්තෙ පිහිටි ඉඩමට වඩා උස් වෙන්න ඔනේ අර අමතර ගත්ත අඩි 3න් 1 1/2 ගානේ අරන් අගල් 3 බිත්ති තියෙන අඩියක් ගැබුරු කානු දෙකක් හදා ගන්න. කාලයක් පාර ලස්සනට තියෙයි.

    Last edited: