ජිප්සි කින්ග්මම යනව රුමේනියා අවුරුදු දෙකක වීස එක්ක ජොබ් එකක් හම්බුනා ට්‍රක් කම්පැනි එකක එයාලගෙ ට්‍රක් එකක් ඩ්‍රයිවර් කෙනෙක් විදියට
හෙට ෆ්ලයිට් එක.
@Nadun26 @AnuradhaRa පරිස්සමට ආතල් එකේ හිටින්න කවදාවත් දැකල නැති අපි වගේ අය කියන ඒව ගනන් නොගෙන.
ඒනම් එලකිරි වැසියනි ජයවේවා....
සෙට් කරගෙන ගහන්න.