තාවකාලිකව සමුගනිමි

Don GasCan

Well-known member
  • Nov 3, 2010
    43,348
    49,729
    113
    සේදවත්ත
    මම යනව රුමේනියා අවුරුදු දෙකක වීස එක්ක ජොබ් එකක් හම්බුනා ට්‍රක් කම්පැනි එකක එයාලගෙ ට්‍රක් එකක් ඩ්‍රයිවර් කෙනෙක් විදියට

    හෙට ෆ්ලයිට් එක.
    @Nadun26 @AnuradhaRa පරිස්සමට ආතල් එකේ හිටින්න කවදාවත් දැකල නැති අපි වගේ අය කියන ඒව ගනන් නොගෙන.

    ඒනම් එලකිරි වැසියනි ජයවේවා....
    ජිප්සි කින්ග්
     

    SDCR

    Well-known member
  • Dec 24, 2020
    7,620
    7,687
    113
    සෙට් කරගෙන ගහන්න.


    අනේ මන්ද අර හුත්ත රට කාපු එකෙන් අපිට කියවන්න සිද්ද වෙන දේවල්