ඉඩමක් තියෙනවා වයිෆ් ගේ තාත්තාගේ නමට. ඒක වයිෆ් ගේ නමට තෑගි ඔප්පුවකින් ලියාගන්න ඕනේ. (ගෙදර හදන්න ලෝන් එකක් ගන්න). සාමානයෙන් පර් එකක් 6.50 - 7 වගේ යන්නේ. පර් 30 ක් තියෙනවා. තව පරණ (අවුරුදු 15) ගෙයකුත් තියෙනවා. මම ලොයර් කෙනෙක් හම්බුනා. එයා කිව්වා ඉඩම තක්සේරු කරලා තමයි යන ගනන් කියන්න වෙන්නේ කියලා. මේ වැඩේට යන ගාන ගැන පොඩි අදහසක් දෙන්න පුලුවන්ද? එතකොට ඕන ගාණ අතේ තියගෙන වැඩේට බහින්න පුලුවන්නේ.