තැචර් ආචරණය ගැන
මේ අකාරයට පින්තුරයක් සකස්කරගන්නේ කෙසේද?
මෙහිදී සිදුවන්නෙ මුල් ඡයාරූපය හා යටිකුරු ඡයාරූපය ලෙස එකම ඡයාරූපය භාවිතා කලද. ඇස් හා කට යන දෙකම ඡයාරූප දෙකෙහිදීම උඩුකුරු අකාරයට නැතිනම් මුල් අකාරයටම සවිකර ගැනීම සිදුකර ගන්නවා.
මම මේ කියන්න යන්නේ මාගරට් තැචර් ගැනනම් නෙවෙයි. සමහරු දන්නව ඇති මේක දන්නෙනැති අය ගෙඩක් ඇති ඒකයි මම මේක ගැන පොඩි ලිපියක් ලියන්න හිතුවෙ. මෙය සිංහලෙන් තැචර් ආචරණය හෝ තැචර් මායාව කියල. මේ රූපය දිහා බලපුගමන් අපිට පේන්නෙ හින්දි නිලියක්, නම නම් මතක නෑ, මම හිනදි සිනමා රසිකයෙක් නෙමේ. කමක්නෑ කවුරැහරි කියමුකො. එයාගේ සාමන්ය පින්තූරයකුයි ඒකෙම යටකුරු පින්තූරයකුය. එහෙම නේද හැමෝටම පේන්නේ.ඒත් ඇත්ත ඒක නෙමෙයි. ඔයාලට ඇත්ත දැනගන්න ඕනෙනම් මේක පරිගණකයට සේව් කරගෙන අංශක 180 රොටේට් කරල බලන්න. දැන් දැක්ක නේද වෙනස
මේකත් අර ඉලූෂන් කියල ඉංග්රිසියෙන් කියන්නෙ. අන්න ඒ ගනයට අයිති වෙන ඇස් බැන්දුමක්. මෙහි ඉතිහාසය සොයා බැලීමේදී මෙම සංසිද්ධිය 1980 එංගලන්ත ජාතික පීටර් තෙම්සන් නැමැත්තෙකු විසින් මුලින්ම එලි දක්වා තිබුනා. එනම් ඔබ අප කව්රුත් දන්නා අග්රාමාත්ය තැචර් මහත්මිය ගේ ඡයාරූපයක් ඇසුරින්. ඇගේ එම ඡයාරූපය ප්රසිද්දවීමත් සමග එම ඇස් රවටන මායාව තැචර් ඉෆෙක්ට් යනුවෙන් නම් කෙරුනා.
මේ දිස්වන්නේ 1980 වර්ශයේදී එංගලන්ත ජාතික පීටර් තෙම්සන් විසින් එලි දක්වා තිබූ තැචර් මහත්මිය ගේ ඡයාරූපය. ඒ අවදියේ ෆොටෝෂොප් ඉතින් අතින් තමයි ඒකයි කැපුම් පාරවල් පේන්නෙ දොස් කියන්න බෑ.