තැටි ගන්න

powers

Well-known member
  • Dec 8, 2008
    3,356
    480
    83
    Nittambuwa
    ඔය තැටි වර්ග කිහිපයක් තියනවා සහෝ මම දන්නා විදියට ..ඉස්සර ආවා බල්ලා මාර්ක් කියලා එකක්.තව ඔය තැටි වල ට්‍රැක් ලගින් තියන එකකුයි ටිකක් දුරින් තියන එකකුයි තියනවා .ගද්දි බලලා ගන්න..රුපවාහිනී සංස්ථාවේ තියනවා කියලා එකෙක් කිව්වා.පොඩ්ඩක් ඇහැ දාල බලන්න :D:D
     
    wasangaama

    Well-known member
  • Feb 5, 2009
    3,771
    354
    83
    www.amaphoneshop.com
    තැටි හොයන ගමන් මටත් දන්න කෙනෙක් හෙල්ප් එකක් දෙන්න.
    මගේ ගාව sony vinyl ප්ලේයර් එකක් තියෙනවා නීඩ්ල් එක කැඩිලා. ND-138G මේක ඊබේ එකේ 20 $ වගේ වෙනවා. ලංකාවේ ඊට අඩුවෙන් ගන්න තියෙනවද.
     
    toi

    Well-known member
  • Jan 18, 2015
    5,213
    743
    113
    හත්‍ථවනගල්ල

    ඔය තැටි වර්ග කිහිපයක් තියනවා සහෝ මම දන්නා විදියට ..ඉස්සර ආවා බල්ලා මාර්ක් කියලා එකක්.තව ඔය තැටි වල ට්‍රැක් ලගින් තියන එකකුයි ටිකක් දුරින් තියන එකකුයි තියනවා .ගද්දි බලලා ගන්න..රුපවාහිනී සංස්ථාවේ තියනවා කියලා එකෙක් කිව්වා.පොඩ්ඩක් ඇහැ දාල බලන්න :D:D

    parana record bar wala

    Thanks kattiyata:D:yes:
     
    toi

    Well-known member
  • Jan 18, 2015
    5,213
    743
    113
    හත්‍ථවනගල්ල
    U can't touch this:D:yes:
    idFHG4EYj