තැටි දාන පරණ කැස්ට්

aluth LP wagayak nam Torana la kala Nugegoda Super Market eken hari MC eken hari ganna puluwan me thama e albums tika

CLARENCE WIJEWARDENA - SIHINA GENENA OBA
W.D. AMARADEVA - SWARNA VIMANE
MILTON MALLAWARACHCHI-MA NISA OBA
C T FERNANDO-KIMADA SUMIHIRIYE
H R JOTHIPALA -OBA NIDANNA
VICTOR RATHNAYAKA -THOTUPALA AYINE

parana LP or EP ona nam eth Nugegoda hari MC eken hari ganna puluwan,welawakata honda collections enawa


හෙහෙ මම බැලුවෙ නම් මියුසික් විතරක් තියන ඒවා සහෝ
තෑන්ක්ස් විස්තර වලට ..........:love::love:
 

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    62,061
    1
    43,470
    113
    තැටි දාන කැසට්???????

    තැටි දාන්නේ turn table වලට පුතා.....
    gramaphone තැටි නම් gramaphone එකක් ඕනේ....
    අනිත් LP/EP තැටි වලට turn table

    ග්‍රැමෆෝන් තැටියෙයි වයිනයිල් තැටියෙයි වෙනස මොකක්ද:confused:
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,061
    1
    43,470
    113
    ග්‍රැමෆෝන්වලට කරන්ට් එකක් ඕනෙ නෑ
    මේවට ඕන :yes:
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,061
    1
    43,470
    113

    affa එහෙමත් පුලුවන්ද කොහොමද ඒක වැඩ කරන්නෙ කරන්ට් එක නැතුව ............

    තැටිය කරකෝන එක විතරයි කරන්ඩෝන
    ඒකට ඉතිං වයින් කරනවලු ඉස්සර
    වයින් බැස්සම සින්දුව ලස්සනට යනවලු :lol: