තැන්කූ වේවා....

mr.tikko

Member
Nov 19, 2010
1,699
399
0
මට හරියට රෙප් 600 යි.. පොස්ට් 2ට රෙප් 1ගානෙ හම්බ වෙලා තියෙනව... පොස්ට් 1220යි..


ඒ වෙනුවෙන් පොඩි ට්‍රික් එකක් දෙන්නම්.
**********************************************************

මූණු පොතේ ෆැන් පේජ් එකට ෆන්ල නග්ගන්න ක්‍රමයක්.

http://www.twiends.com/

ඔය සයිට් එකට යන්න..


1. www.Twitter.com account එකක් හදාගෙන එකෙන් sign වෙන්න.



2. පුලුවන් තරම් කට්ටියව follow කරන්න.

3. Seeds හම්බවෙනව අපි ෆලො කරන twitter memberslata.. ඒ වගේම් එයාලත් ඔයාලව follow කරනව..


4. facebook fan page tab එකට යන්න.. එකෙන් ඔයාලගෙ fan page එක ඇඩ් කරන්න.. (International Pages කරන අයට මේක වාසී)

කරල බලල problems පොස්ට් කරන්න..

දවසට සැලකිය හැකි followers ල ප්‍රමාණයක් එකතු කර ගන්න පුලුවන්. ඒ වගේම fans ලත්.



ඉන්ටර්නෙට් මාකටින් කරන අයට මේක වැදගත් වේවි..



අනිත් කස්ටියට

suba_anagathayak.jpg


:lol::lol::lol::lol::lol::lol::shocked::shocked::lol::lol::lol::lol::lol::lol::lol::lol:

බේබද්දොන්ට

suntory-whiskey-2.jpg



බේබද්දො නොවෙන අයට
Candy%20Tree%20Organic%20Mixed%20Fruit%20Toffee-lg.jpg




 
Last edited:
  • Like
Reactions: kellsupun and SLSUN