


![]()
මට කවුරුහරි මේක මැදිහත්ව බලන කෙනෙක් මෙම කාරණය මට පැහැදිලි කරලා දෙනවද ...?
ඔය ෆොන්ටෙරා සමාගමට ඔයකියන ආකාරයේ චෝදනා එල්ල උනේ අද ඊයේ නෙමේ .. මිට අ. 4 -5 කලින් ඇන්කර් වල "මෙලමයින් " කියන රසායන ද්‍රව්‍ය තියනවා කියලා ලොකු ප්‍රශ්නයක් ඇතිවුනා ... එකට අපේ ඉතාමත් බුද්දිමත් කියන වෛද්‍යවරු කිහිපදෙනෙක් මුලික වුනා , උවුන් ජනතාව මේ උවදුරෙන් බේරගන්න කියලා කඩුවෙල උසාවියේ නඩුවක් දාලා තාවකාලිකව ඇන්කර් තහනම් කරා ..නමුත් නඩුව යනකොට ඔයකියන අපේ ඉන්න මහා බුද්දිමතුන් කියාගන්නා කිසිවෙකුටත් උසාවිය තුල "මෙලමයින් " පවතින බව විද්‍යාත්මකව පිළිගතහැකි ආකාරයෙන් ඔප්පුකරන්න බැරිවුනා ... අනික ෆොන්ටෙරා සමගම පෙන්නාදුන්නා මෙමෙ පරීක්ෂණ වාර්තා හා ඒවා කල පරීක්ෂණාගාර අන්තර්ජතික මට්ටමේ ප්‍රමිතීන් වලට අනුකුල නොවන හා කල පුද්ගලයන් අවශ්‍ය සුදුසුකම් සපුරා නැතිබව !!!
ඔන්න ඕකයි අපේ අධිතක්ෂේරුවෙන් හිතාගන ඉන්න බුද්දීමතුනේ තත්වය ...ඔවුන්ට අපේ උසාවියක අපේ මිනිසුන් ආරක්ෂාකරගන්න විද්ද්යත්මකව කරුණු ඔප්පුකරලා නඩුවක් දිනාගන්න බෑ ! අනික මෙය සිද්දවුනේ ජනතා හිතවාදියයි කියාගන්නා රාජපක්ෂ කාලේ ..
මම අවසාන වශයෙන් කියන්නේ මෙයයි , බහුජාතික සමාගම් ලාබය හොයන්න මේවගේ දේවල් බොහෝවිට කරනවා , නමුත් එකට විරුද්ද වෙනවනම් අන්තර්ජතික මට්ටමේ නිර්ණායක හා ප්‍රමිතීන්ට අනුව එක කරන්න ඕනේ . නැතිනම් වෙන්නේ තව තවත් බහුජාතික සමාගම් ශතිමත් වෙන එකයි ..



සල්ලි බලේ[/COLOR]
සල්ලි බලේ[/COLOR]


