තැප්‍රොබ්‍රෙන්

avjayarathne

Well-known member
  • Sep 13, 2021
    9,765
    29,992
    113
    Kandy
    හෙන බොළදයිනේ
    PS :
    අපෝ නොදකින්, මුන් අඩන විදියට ඔක්කාරයට එනවා
    telegu movie එකක බාල පිටපතක් වගේ
     
    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,879
    21,413
    113
    @pitiye.appu අප්පුවා දැකපු කල්! උඹ නැතුව මේ කිරියේ ලෙඩ්ඩු කීදෙනෙක් මැරෙන්න ඇද්ද? :rolleyes:
     
    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    හෙන බොළදයිනේ
    PS :
    අපෝ නොදකින්, මුන් අඩන විදියට ඔක්කාරයට එනවා
    telegu movie එකක බාල පිටපතක් වගේ
    තාමත් කන්ටෙන්ට් එක බලන්නේ නැ නේද ජයේ? එක බලාපන් අය්යේ :p :p
     
    avjayarathne

    Well-known member
  • Sep 13, 2021
    9,765
    29,992
    113
    Kandy
    තාමත් කන්ටෙන්ට් එක බලන්නේ නැ නේද ජයේ? එක බලාපන් අය්යේ :p :p
    ආ අන්තිමට මොකක්දෝ එකක් තියෙනවානේ
    මුන්ගේ ඇඩිල්ලට එපා වුණා ඉතින්🥲
     
    Rowdy Baby

    Well-known member
  • Dec 22, 2018
    3,229
    4,470
    113
    Colombo
    ගොටා ගෝ කීවට උන් යන්නෙත් නෑ.පාර්ලිමේන්තු යන හැත්ත උන් අපි අපේ ප්‍රශ්න ගැන කතා කරනෙත් නෑ.උන් කතා කරන්නේ උන්ගේ මන්ත්‍රී වරප්‍රසාද වැඩි කර ගන්න අලුතෙන් ගෙවල් ගන්න වගේ දේවල්. මයිනා මන්ත්‍රී උනාට හෙලිකොට්ටරේ යන එක නවත්තලත් නෑ.ඇමති ඇමති මන්ත්‍රී හැත්ත අපිට පටි තද කර ගන්න කලුවරේ ඉන්න වේල් තුනෙන් එක වේලක් කාපල්ලා කීවට උන් සැප විදින එක සල්ලි කාබාසිනියා කරන එක.හොරා කන එක නවත්තලත් නෑ. මිල අහස උසට ඉස්පිරිතාලෙ බෙහෙත් නෑ යන්න තෙල් ටික නෑ ලයිට් එකක් නෑ.මේ ක්‍රමේ වෙනස් වෙන පාටකුත් නෑ.රටකට යන්න සල්ලිත් නෑ.උබලා අපි දැන් mk
     
    salitha22

    Well-known member
  • Feb 8, 2015
    7,060
    1
    12,147
    113
    ඇඩිලි හරියන්නෙ නෑ.දෙමල් ෆිල්ම් වල වගේ කිව්වට .මේකේ රට ඉන්න උන් ටික ඇරෙන්න.ලන්කාවෙ ඉන්න අපිට තව මාසෙකින් ඕක තමා වෙන්නෙ
     
    • Like
    Reactions: Rowdy Baby