ගොටා ගෝ කීවට උන් යන්නෙත් නෑ.පාර්ලිමේන්තු යන හැත්ත උන් අපි අපේ ප්රශ්න ගැන කතා කරනෙත් නෑ.උන් කතා කරන්නේ උන්ගේ මන්ත්රී වරප්රසාද වැඩි කර ගන්න අලුතෙන් ගෙවල් ගන්න වගේ දේවල්. මයිනා මන්ත්රී උනාට හෙලිකොට්ටරේ යන එක නවත්තලත් නෑ.ඇමති ඇමති මන්ත්රී හැත්ත අපිට පටි තද කර ගන්න කලුවරේ ඉන්න වේල් තුනෙන් එක වේලක් කාපල්ලා කීවට උන් සැප විදින එක සල්ලි කාබාසිනියා කරන එක.හොරා කන එක නවත්තලත් නෑ. මිල අහස උසට ඉස්පිරිතාලෙ බෙහෙත් නෑ යන්න තෙල් ටික නෑ ලයිට් එකක් නෑ.මේ ක්රමේ වෙනස් වෙන පාටකුත් නෑ.රටකට යන්න සල්ලිත් නෑ.උබලා අපි දැන් mk