siraama kathawa mata kiyanna deyak na uba okkooma kiyalan bnපිස්සු පුසා;16446637 said:පොඩ්ඩක් හිතපල්ලා, යුද්ධේ ඉවර කරා තමයි, පාරවල් හදනවා තමයි
ඒත්??????????????????????
එතනින් එහාට
යුද්ධේ ඉවර කරපු එක ලොකු දෙයක්, අපේ යුගයේ සැබෑම වීරකමක්, ඒක ගැන ආර්ගියුමන් නැහැ
එතනදි සමස්ත වටපිටාවම අවුරුදු 30ක් තිස්සේ හැඩ ගැහිලා තිබුණේ ඒක ඉවරවෙන තැනට,
ඒ සම්පත් ටිඅක් නිසිආකරව කළමණාකරනය කරපු එක තම්යි මහින්ද මහත්තයා කරේ, ඒවගේම එයාට ඒක එවෙලේ නොකර බැරි උනා, සියලුම ජාතික බලවේග එවෙලේ එකට එක පෙළට හිටියා.( කිලිනොච්චි නෙවෙයි මැදවච්චි යනවයි කියපු අයත් හිටියා~එහෙම අය අදත් ඉන්නවා හෙටත් ඉඳියි )
ඒත් එතනින් එහාට???????????????
අපි ඇයි ණයට අරන් පාටි දාන්නේ
එකම උත්තරේ සංචාරක ව්‍යාපාරය්
ඇයි අපි ණයට අරන් පාරවල් හදන්නේ, ඒව හදන සෙවකයොත් චීනෙන්ම ගෙන්වන්නේ, ඒවගේ ආදායම අවුරුදු ගානක් යනකල් උන්ට අරන් යන්න දෙන්නේ?????????????? අන්තිමේට අපි අවුරුදු ගානක් පොලියත් ගෙවලා අපිට ඉතුරුවෙන්නේ අලුත්වැඩියා කිරීමට නියමිත මාර්ග පද්ධතියක්
ඇයි අපි කන බොන ටිකටත් අසීමිතව බදු ගෙවන්නේ.
ඇහුවොත් කියන්නේ දේශීය ගොවියා නගා සිටුවන්නලු, කොත්තමල්ලි කොහෙද මෙහේ වවන්නේ
එතකොට අපි ඇයි ඒවට අධික බදු ගෙවලා රේසින් කාර් ටැක්ස් නැතුව ගෙන්නන්නේ??????????????
රාජ්‍ය දේපල කොහොමද පුද්ගලික ආයතන වලින් සංවිධානය කරන ඉවෙන්ට්ස් වලට නිකන් යොදවන්නේ, ඒ ඉවෙන්ට්ස් නගර සභාවලින් විනෝද බද්දෙන් නිදහස් කරන්නේ ඇයි
ඇයි නීතියක් සාදාරණයක් නැත්තේ
ඇත්තටම අපිට පවතින රජයේ සහය ලබන ප්‍රභලයෙකු අතින් අසාදාරණයක් උනොත් ඒකට ගන්න පුලුවන් ක්‍රියාමාර්ග මොනාද
පුඩ්ඩක් හිතන්න මේ ජරා ජීර්ණ ක්‍රමේ වෙනස් කරන්න පුලුවන් උඹලා අපිටම තමයි, ඒකට අවශ්ය පළවෙනි පියවර නිවැරදිව තියමු, එන්න හැමෝම අපෙ මතු පරපුරේ හෙට දවස වෙනුවෙන් කළ හැකි එක හොඳක් කරමු









