තැපැල් චන්ද ප්‍රථිපල පිටවෙයි - 2014

rrkolla

Well-known member
  • Mar 24, 2012
    4,415
    204
    63
    පිස්සු පුසා;16446637 said:
    පොඩ්ඩක් හිතපල්ලා, යුද්ධේ ඉවර කරා තමයි, පාරවල් හදනවා තමයි
    ඒත්??????????????????????
    එතනින් එහාට
    යුද්ධේ ඉවර කරපු එක ලොකු දෙයක්, අපේ යුගයේ සැබෑම වීරකමක්, ඒක ගැන ආර්ගියුමන් නැහැ
    එතනදි සමස්ත වටපිටාවම අවුරුදු 30ක් තිස්සේ හැඩ ගැහිලා තිබුණේ ඒක ඉවරවෙන තැනට,
    ඒ සම්පත් ටිඅක් නිසිආකරව කළමණාකරනය කරපු එක තම්යි මහින්ද මහත්තයා කරේ, ඒවගේම එයාට ඒක එවෙලේ නොකර බැරි උනා, සියලුම ජාතික බලවේග එවෙලේ එකට එක පෙළට හිටියා.( කිලිනොච්චි නෙවෙයි මැදවච්චි යනවයි කියපු අයත් හිටියා~එහෙම අය අදත් ඉන්නවා හෙටත් ඉඳියි )

    ඒත් එතනින් එහාට???????????????
    අපි ඇයි ණයට අරන් පාටි දාන්නේ
    එකම උත්තරේ සංචාරක ව්‍යාපාරය්
    ඇයි අපි ණයට අරන් පාරවල් හදන්නේ, ඒව හදන සෙවකයොත් චීනෙන්ම ගෙන්වන්නේ, ඒවගේ ආදායම අවුරුදු ගානක් යනකල් උන්ට අරන් යන්න දෙන්නේ?????????????? අන්තිමේට අපි අවුරුදු ගානක් පොලියත් ගෙවලා අපිට ඉතුරුවෙන්නේ අලුත්වැඩියා කිරීමට නියමිත මාර්ග පද්ධතියක්

    ඇයි අපි කන බොන ටිකටත් අසීමිතව බදු ගෙවන්නේ.
    ඇහුවොත් කියන්නේ දේශීය ගොවියා නගා සිටුවන්නලු, කොත්තමල්ලි කොහෙද මෙහේ වවන්නේ
    එතකොට අපි ඇයි ඒවට අධික බදු ගෙවලා රේසින් කාර් ටැක්ස් නැතුව ගෙන්නන්නේ??????????????

    රාජ්‍ය දේපල කොහොමද පුද්ගලික ආයතන වලින් සංවිධානය කරන ඉවෙන්ට්ස් වලට නිකන් යොදවන්නේ, ඒ ඉවෙන්ට්ස් නගර සභාවලින් විනෝද බද්දෙන් නිදහස් කරන්නේ ඇයි

    ඇයි නීතියක් සාදාරණයක් නැත්තේ
    ඇත්තටම අපිට පවතින රජයේ සහය ලබන ප්‍රභලයෙකු අතින් අසාදාරණයක් උනොත් ඒකට ගන්න පුලුවන් ක්‍රියාමාර්ග මොනාද

    පුඩ්ඩක් හිතන්න මේ ජරා ජීර්ණ ක්‍රමේ වෙනස් කරන්න පුලුවන් උඹලා අපිටම තමයි, ඒකට අවශ්ය පළවෙනි පියවර නිවැරදිව තියමු, එන්න හැමෝම අපෙ මතු පරපුරේ හෙට දවස වෙනුවෙන් කළ හැකි එක හොඳක් කරමු:):):):)
    siraama kathawa mata kiyanna deyak na uba okkooma kiyalan bn
     
    hector@troy

    Well-known member
  • Apr 29, 2013
    6,726
    532
    113
    තුසර පුරය
    அமைதி;16447565 said:
    ලසන්තටනම් වැඩේ කලේ ෆොන්සේකා. දැන් ඕක එලියට ආවොත් සේරගෙම රෙදි නැතිවෙනව

    අගවිනිසුරුට කලේනම් අන්තිම කැත වැඩේ:dull:

    அமைதி;16447630 said:
    කපටි නෑ පට්ට මෝඩයි. ලන්කාවෙ මිනිස්සුන්ගෙ චන්ද ටොපි චොකලට් දීලා වුනත් ගන්න පුලුවන්.

    ලන්කාවෙ මිනිස්සු, කම්මැලියී, නිවටයි, ඒ නිසා නිකන් හැමදේම බලාපොරොත්තුවෙනව. මේක දන්න දේශපාලකයො සාමාන්‍ය මිනිස්සුන්ට බෝලෙ බස්සනව.

    සිරිමාවෝ හඳෙන් හාල් ගෙනැත් දෙන්නම් කිව්වම සේරම කතිරෙ ගැහුවා. ඇයි කතිරෙ ගැහුවෙ? නිකන් හාල් ලැබෙන නිසා.

    දැන් එතකොට මිනිස්සු හරිනම් තමන්ට වවාගෙන කන්න පුලුවන්. නිකන් හාල් මට මොකටද කියල චන්දෙ නොදී ඉන්න තිබුනෙ. මෙච්චර දෙයක් කරන්න හයියක් උවනමවක් එදත් අදත් අපේ මිනිස්සුන්ට තිබුනෙ නැහැ.

    අනිවා මචන්...නැත්තන් ජොනීගෙ පුතා කුරුනෑගලින් 2ට එන්නෙ නෑනෙ...අපේ මී හරක් සොන්න රැල පොඩි සීනි බෝලෙටත් රැවටෙනව...:angry::angry::angry::angry::angry::growl::frown:
     
    Mar 26, 2014
    275
    12
    0

    අනිවා මචන්...නැත්තන් ජොනීගෙ පුතා කුරුනෑගලින් 2ට එන්නෙ නෑනෙ...අපේ මී හරක් සොන්න රැල පොඩි සීනි බෝලෙටත් රැවටෙනව...:angry::angry::angry::angry::angry::growl::frown:
    හැබැයි ඒකෙදි නම් ජොහාන්ට හොඳටම කෙලවුන. මිනිස්සු ජොහාන්ගෙන් ගන්න තිබ්බ සේරම අරගෙන දයාසිරිට චන්දෙ දුන්න.:P
     
    hector@troy

    Well-known member
  • Apr 29, 2013
    6,726
    532
    113
    තුසර පුරය
    அமைதி;16447865 said:
    හැබැයි ඒකෙදි නම් ජොහාන්ට හොඳටම කෙලවුන. මිනිස්සු ජොහාන්ගෙන් ගන්න තිබ්බ සේරම අරගෙන දයාසිරිට චන්දෙ දුන්න.:P

    ඒත් මදෑ බන්..ඌ2ට ආවෙ මොන සුදුසුකම් තිබිලද...:growl:

    Mar 26, 2014
    275
    12
    0

    ඒත් මදෑ බන්..ඌ2ට ආවෙ මොන සුදුසුකම් තිබිලද...:growl:

    වියදම් කරපු හැටියට අපි හිතුවෙ ඌට මනාප ලක්ෂ 2ක් වත් ලැබෙයි කියල. කොහෙද ඌට 1.40 තිබුනෙ. ඌ තාම පොඩි එකා තාත්තා වගේ නොවුනොත් හොඳයි. චන්දෙ ඉල්ලන්න සුදුසුකම් ඕන නැහැ
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,598
    17,668
    113
    Auckland
    පුඩ්ඩක් හිතන්න මේ ජරා ජීර්ණ ක්‍රමේ වෙනස් කරන්න පුලුවන් උඹලා අපිටම තමයි, ඒකට අවශ්ය පළවෙනි පියවර නිවැරදිව තියමු, එන්න හැමෝම අපෙ මතු පරපුරේ හෙට දවස වෙනුවෙන් කළ හැකි එක හොඳක් කරමු
     
    pathumdc

    Member
    Apr 20, 2008
    14,077
    457
    0
    :yes::yes::yes::yes:

    සහතික ඇත්ත මචෝ......මුන් මේ රටේ යුද්ධය ඉවර කලා තමා ඒත් එහෙම කියල උන් කරන හැමදේම හරි කියන්න බෑ.අපි ඔරුවක නැගල ගගකින් එතෙර උනාට පස්සෙ ඒ ඔරුව අපිට ගගෙන් එතෙර වෙන්න උදව් කලානෙ කියල ඔලුව උඩ තියාන ඉන්න ඕනෙ නෑනෙ..:no:
     
    Henry L

    Member
    Jan 10, 2010
    25,388
    916
    0
    Victoria, Australia
    JVp dena eka awlk nadda machn??hithaganna ba..unge ithihasaya hoda nane..ane manda eth denna hithenawa anduwe wada dakkama..habai me aanduwath wena aandu walin nokarapu dewal kala..colombo walin kauda machn JVP hoda?? :dull:
     
    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location

    jvp nm manapa gahanna one ne :no:anith paksha wala nam manapa gahapan nethnam un mara gannawa ne
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,084
    3,524
    113
    Inside Your Laptop ;)
    அமைதி;16446828 said:
    මහජනතා මුදල් දේපල ගසාකන දේශපාලුවන් පලවා හැරීමට ඔබේ සහය ජනතා විමුක්ති පෙරමුනට දෙන්න.

    :yes: :D :)
     
    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    k machn.ubala katada denne bn??JVP dena eka hoda theeranayak da??poddak pahadili karapanko...thawa tikakin yanawa :oo:
    මම දෙන්නේ හොරකම් නැති හෝ අවම එකෙක්ට තමයි .ඡෙවිපි එවුන් විතරයි අන්තිමට හොරකම් ගැන කතා කරන්න හරි ඉතුරු වෙන්නේ අනිත් එවුන් ඔක්කෝම එකට එකතු වෙලා බෙදාහදාගෙන කන්නේ
    http://www.elakiri.com/forum/showthread.php?t=1607147
     
    උපුටා ගැනීම -සත්‍ය ගවේෂණය.

    ඔබ ආණ්ඩුවට ඡන්දය දෙන්නේ යුද්ධය අවසන් කල නිසා නම් කරුණාකර යුද්ධය අවසන් කල හමුදා සාමාජිකයන් වර්තමානයේ යෙදෙන ක්‍රියාවන් දෙස බලන්න. අරන්තාලාවේ හාමුදුරුවන් ඝාතනය කළ කරුණා පිල්ලෙයාන් දැන් විඳින සැප දෙස බලන්න.
    ඔබ ආණ්ඩුවට ඡන්දය දෙන්නේ ආර්තිකය ගැන සිතානම් ඔබ උපයන ආදායමත් ඔබේ වියදමත් ගනන් හදා බලන්න.
    ඔබ අණ්ඩුවට ඡන්දය දෙන්නේ රටේ ගෞරවය ගැන සිතානම් අද ලෝකය හමුවේ අප රට පත්ව ඇති අපහාසු තාවය ගැන සිතන්න.
    ඔබ ආණ්ඩුවට ඡන්ද්ය දෙන්නේ ඔබට රැකියාවක් ලැබුන නිසානම් ඔබට ආණ්ඩුවේ දේශපාලකයන් පිටුපස ගොස් රැකියා ඉල්ලීමට තරම් පහතට වැටුනේ අවුරුදු 20 ක් ආණ්ඩු කල මේ ආණ්ඩු නිසාම නොවේදැයි සිතා බලන්න.
    ඔබ විපක්ෂයට ඡන්දය නොදෙන්නේ විපක්ෂය පණ නෑ කියා සිතන නිසානම් ඔබ මීට පෙර විපක්ෂයට ශක්තිමත් වීමට ඡන්දය දුන්නා දැයි සිතා බලන්න.
    ඔබට තවදුරටත් ආණ්ඩුවටම ඡන්දය දීමට සිතෙන්නේ නම් වහාම ඔබ ඔබේ මානසික වෛද්‍යවරයා හමුවන්න.
    ඔබ මීට පෙර කිසිවෙකුටවත් ඡන්දය නොදුන්නේනම් ඔබ මේ රටේ පුරවැසියකු බවට ඔබට හොඳටම විශ්වාසද?
     
    1975203_10153997552355377_1482131792_n.jpg
     
    rigamage

    Well-known member
  • Feb 18, 2007
    3,388
    1,220
    113
    මහවිලච්චිය
    පිස්සු පුසා;16446637 said:
    පොඩ්ඩක් හිතපල්ලා, යුද්ධේ ඉවර කරා තමයි, පාරවල් හදනවා තමයි
    ඒත්??????????????????????
    එතනින් එහාට
    යුද්ධේ ඉවර කරපු එක ලොකු දෙයක්, අපේ යුගයේ සැබෑම වීරකමක්, ඒක ගැන ආර්ගියුමන් නැහැ
    එතනදි සමස්ත වටපිටාවම අවුරුදු 30ක් තිස්සේ හැඩ ගැහිලා තිබුණේ ඒක ඉවරවෙන තැනට,
    ඒ සම්පත් ටිඅක් නිසිආකරව කළමණාකරනය කරපු එක තම්යි මහින්ද මහත්තයා කරේ, ඒවගේම එයාට ඒක එවෙලේ නොකර බැරි උනා, සියලුම ජාතික බලවේග එවෙලේ එකට එක පෙළට හිටියා.( කිලිනොච්චි නෙවෙයි මැදවච්චි යනවයි කියපු අයත් හිටියා~එහෙම අය අදත් ඉන්නවා හෙටත් ඉඳියි )

    ඒත් එතනින් එහාට???????????????
    අපි ඇයි ණයට අරන් පාටි දාන්නේ
    එකම උත්තරේ සංචාරක ව්‍යාපාරය්
    ඇයි අපි ණයට අරන් පාරවල් හදන්නේ, ඒව හදන සෙවකයොත් චීනෙන්ම ගෙන්වන්නේ, ඒවගේ ආදායම අවුරුදු ගානක් යනකල් උන්ට අරන් යන්න දෙන්නේ?????????????? අන්තිමේට අපි අවුරුදු ගානක් පොලියත් ගෙවලා අපිට ඉතුරුවෙන්නේ අලුත්වැඩියා කිරීමට නියමිත මාර්ග පද්ධතියක්

    ඇයි අපි කන බොන ටිකටත් අසීමිතව බදු ගෙවන්නේ.
    ඇහුවොත් කියන්නේ දේශීය ගොවියා නගා සිටුවන්නලු, කොත්තමල්ලි කොහෙද මෙහේ වවන්නේ
    එතකොට අපි ඇයි ඒවට අධික බදු ගෙවලා රේසින් කාර් ටැක්ස් නැතුව ගෙන්නන්නේ??????????????

    රාජ්‍ය දේපල කොහොමද පුද්ගලික ආයතන වලින් සංවිධානය කරන ඉවෙන්ට්ස් වලට නිකන් යොදවන්නේ, ඒ ඉවෙන්ට්ස් නගර සභාවලින් විනෝද බද්දෙන් නිදහස් කරන්නේ ඇයි

    ඇයි නීතියක් සාදාරණයක් නැත්තේ
    ඇත්තටම අපිට පවතින රජයේ සහය ලබන ප්‍රභලයෙකු අතින් අසාදාරණයක් උනොත් ඒකට ගන්න පුලුවන් ක්‍රියාමාර්ග මොනාද

    පුඩ්ඩක් හිතන්න මේ ජරා ජීර්ණ ක්‍රමේ වෙනස් කරන්න පුලුවන් උඹලා අපිටම තමයි, ඒකට අවශ්ය පළවෙනි පියවර නිවැරදිව තියමු, එන්න හැමෝම අපෙ මතු පරපුරේ හෙට දවස වෙනුවෙන් කළ හැකි එක හොඳක් කරමු:):):):)
    api monawa kiuwat wadak na machan..me wena dewal api danne internet nisa...Lankawe kiyen kiyada internet pawichi karanne...balapano anduwa chande dinanawa udinma...mama nam kamati aduma taramin anduwa baya wena result 1wat enawata..etakotawat munta tereine podi minissu kochara amaruwenda jiwat wenne kiyala:angry::angry::angry::angry::angry: