තැපැල් භාණ්ඩ Crisis

jamiezue

Well-known member
  • Jul 28, 2008
    12,030
    1
    8,866
    113
    -~උලක් උඩ-~
    හයියෝ අපේ එළකිරියේ උන්ගේ බඩුත් ඇති ඕව අස්සේ :baffled:
    කට්ටිය ගොඩාක් ත්‍රෙඩ් දාලා තිබ්බා නේද ඕක ගැන..එයාලගෙ බඩු නැතිවෙලා ඇති. බලමු එලකිරි එකේ අය හරි මාද්‍ය සාකච්චාවක් වත් තියයිද කියලා සන්ගමයක් හදා ගෙන ...මේකෙ කෑගැහුවට ඉතින් වැඩක් නෑනෙ :yes: :yes:
     

    indikaku

    Well-known member
  • Apr 17, 2011
    1,492
    973
    113
    අප්පේ ඔව මොනවද මම යවපුවා ලැබුනේ නෑ කියලා ඇමරිකාවේ මිනිස්සු මගේ ඔලුව කන්න හදනවා. Refund දේන්න හෙට අනිදා ගෙවල් දොරවල් උකස් කරන්න වෙනවා.
     

    THE_RAIN

    Well-known member
  • Sep 2, 2016
    1,809
    999
    113
    Sri Lanka
    yako container eka waterseal

    methana inna media unta ahanna barida ban oka

    mu me postal un amaruwen deliver karana hati kiyawanne eka nemei hutta prashne
     

    uthpalakalwana

    Well-known member
  • Oct 12, 2008
    2,850
    1,205
    113
    32
    කොම්පුටරේ ඉස්සර&
    B8F088A2-592B-48EF-96F8-C8298F08D971.jpeg
     
    • Haha
    Reactions: ThisaraMalintha