මේවා ලාබ ගන්න කරන බිස්නස් නෙවෙයි නේ. සේවාවන්. හරියට කරන්න බැරි නම් පුද්ගලික අංශයට පරිපාලනය බාරදෙන්න තියන්නේ.
හොදම උදහරණය ටෙලිකොම්.
හොදම උදහරණය ටෙලිකොම්.
ඔව් මචන් මිනිස්සු බනිනවා කාලකන්නි රටට වැඩක් නෑ කියලා පොඩි ගානක් හදමුද කාලකන්නින්න්ගේ වැඩ බලන්ඩ, 26000 strike කරලා තැපෑලට පාඩුව කොටි 15 දවසට, 150000000 බෙදමු 26000 උත්තරේ 5769 ඒ කියන්නේ දවසට එක සේවකයෙක් තැපෑලට හොයල දෙනවා 5769 ඕක වැඩිකරමු වැඩ කරන දවස් ගානෙන් 25 කියමු උත්තරේ 144225 මාසෙට එක සේවකයෙක් හොයල දෙන ගාන උගෙ මාසෙ පඩිය 35000 විතර, දෙපාර්තමේන්තුවට 144225 මාසෙට හොයල දීල 35000 පඩියක් අරගෙන එකෙන් තව බදුත් ගෙවනවා හැම රජයේ සේවකයම රටට ණය නෑ බන්.


දන්නෙ නැති නිසා අහන්නේ..දැන් එතකොට දඩ කොළ ගෙවන්නේ කොහොමද
I am an ebay seller
I am badly affected. How can it be good for the economy?

තැපැල කියන්නේ සේවයක්... ආදායමට වඩා වියදම් ගියත් පවත්වගන්න ඕනේ.. මේ ඇනලයිස් එක කරපු ගොන් නාම්බට තේරෙන්නේ නෑ තැපෑල ක්රියත්මක නොවීම නිසා මිනිස්සුන්ට ඇතිවන අපහසුවත් ඔය සමීකරණෙට දාන්න ඕනේ කියල...
තැපෑලට වියදම් වෙන්නෙ වැඩ කරන උන්ගෙ පඩිය විතරද? ඔය අයිස්කාර හොරු ටික පෙන්ෂන් ගත්තම උන්ව නඩත්තුවත් රටේ මිනිස්සුන්ගෙ කරපිට.
තැපෑල වහල දාල පාර්සල් බෙදන්න ඔය කූරියර් කොම්පැනි වලට දෙන්න පුලුවන්. අනික් වැඩ බැංකු, සමුපකාර, සුපිරිවෙලඳසල් වගෙ තැන්වලින් බොහොම හොඳින් කරන්න පුලුවන්.
ඒ වුනාට මේ විදියෙ දේවල් කරන්න පුද්ගලික බැංකුවත් පුද්ගලික ව්යාපාරිකයොවත් කැමති වෙන්නෙ නෑ. රජයේ බැංකු ටික විතරයි මේ විදියෙ දේවල් කරන්නෙ තැපෑල ඇරුණම. මොකද ලාබයක් නැති නිසා.
කූරියර් කරන්න නම් කට්ටිය කැමැත්තෙන් බාර ගනීවි. ඒ වුනාට අත්දැකීමෙන් කියන්නෙ සමහර කූරියර් අය පාර්සල් යවන්නෙත් තැපැල් දෙපාර්තමේන්තුව හරහා. පාර්සලේ බාර ගනිද්දි අපිට කියන්නෙ නම් කම්පැනියෙ කෙනෙක් අතේ තමයි පාර්සලේ යන්නෙ කියලා. අනික් පැත්තෙ පාර්සලේ ලැබුනු කෙනාගෙන් ඇහුවොත් කියාවි තැපැල හරහා ආපු බව.
උඹ දන්නවද තැපැල් කාර්යාලයකින් වෙන තව සේවා,,
*මහජනාධාරා ගෙවීම්,
*වැඩිහිටි දීමනා ගෙවීම්
*විශ්රාම වැටුප් ගෙවීම්
*ගොවි විශ්රාම වැටුප් ගෙවීම්
*රෝගාධාරා ගෙවීම්
*විභාග ගාස්තු ගෙවීම්/වාහන දඩ අයකිරීම්/සමාජ ආරක්ෂක වාරික ගැනීම්/
*CEB,SLT,Mobitel,Water Bill ගෙවීම්
*Sri Lanka,Ceylinco,Cooparative තෙවන පාර්ශව රක්ෂණ නිකුත් කිරීම්
*NSB බැංකු කටයුතු(ගිණුම් ආරම්බ කිරීම්,මුදල් තැන්පත් කිරීම්,ආපසු ගැනීම්,පොලිය බැලීම)
**මචන් උඹල දන්නේ නැතිඋනාට ගොඩක් පොඩි මිනිස්සු තමයි තැපෑල එක්ක ඉන්නේ![]()
වර්ජනය කළාම ආර්ථික වශයෙන් ලාබ නම් වසා දැම්මාම ඊටක් වඩා ලාබයි. ඇයි ඒක නොකරන්නෙ.


පඩි දවස පහු උනා බන්.මුන් ටික එලවල දාල ප්රයිවට් කොම්පැණි වලට දුන්න නම් ඉවරයි. කොහොම උනත් පඩි දවස වෙද්දි වර්ජනේ නවත්තනවලු කුජීත බල්ලො වගෙ![]()



wassa wahina ekath arthikayata hondai
