මුන් ටික එලවල දාල ප්‍රයිවට් කොම්පැණි වලට දුන්න නම් ඉවරයි. කොහොම උනත් පඩි දවස වෙද්දි වර්ජනේ නවත්තනවලු කුජීත බල්ලො වගෙ![]()

තැපැල් ගාස්තුත් වැඩි කරලා මුන්ට පඩි වැඩි කරන්න වෙන්න ඇතිමුන් ටික එලවල දාල ප්‍රයිවට් කොම්පැණි වලට දුන්න නම් ඉවරයි. කොහොම උනත් පඩි දවස වෙද්දි වර්ජනේ නවත්තනවලු කුජීත බල්ලො වගෙ![]()
උන් ඉල්ලන්නේ පඩි වැඩි කරන්ඩ කියල නෙමෙයි බන් උන්ට මේ මාසේ පඩිත් නෑතැපැල් ගාස්තුත් වැඩි කරලා මුන්ට පඩි වැඩි කරන්න වෙන්න ඇති

කොහොම හරි ලබන 15 ඉඳලද කොහෙද ගාස්තු වැඩි කරලා ඊයේ උදේ කියනවා ඇහුනඋන් ඉල්ලන්නේ පඩි වැඩි කරන්ඩ කියල නෙමෙයි බන් උන්ට මේ මාසේ පඩිත් නෑ![]()
ඔව් බන් තැපෑලේ එවුන් දන්නෙත් නෑකොහොම හරි ලබන 15 ඉඳලද කොහෙද ගාස්තු වැඩි කරලා ඊයේ උදේ කියනවා ඇහුන

උන් ඉල්ලන්නේ පඩි වැඩි කරන්ඩ කියල නෙමෙයි බන් උන්ට මේ මාසේ පඩිත් නෑ![]()
ඔව් මචන් මිනිස්සු බනිනවා කාලකන්නි රටට වැඩක් නෑ කියලා පොඩි ගානක් හදමුද කාලකන්නින්න්ගේ වැඩ බලන්ඩ, 26000 strike කරලා තැපෑලට පාඩුව කොටි 15 දවසට, 150000000 බෙදමු 26000 උත්තරේ 5769 ඒ කියන්නේ දවසට එක සේවකයෙක් තැපෑලට හොයල දෙනවා 5769 ඕක වැඩිකරමු වැඩ කරන දවස් ගානෙන් 25 කියමු උත්තරේ 144225 මාසෙට එක සේවකයෙක් හොයල දෙන ගාන උගෙ මාසෙ පඩිය 35000 විතර, දෙපාර්තමේන්තුවට 144225 මාසෙට හොයල දීල 35000 පඩියක් අරගෙන එකෙන් තව බදුත් ගෙවනවා හැම රජයේ සේවකයම රටට ණය නෑ බන්.පඩි දෙන්නේ වැඩට එන උන්ට විතරයි කියල තැපැල්පති කියලා තියෙන්නේ. අනික ස්ට්‍රයික් එකක් දැක්ක ගමන් අපෙ මිනිස්සු හිතන්නේ පඩි වැඩිකරගන්න ස්ට්‍රයික් කරනවා කියලා.
Link https://bit.ly/2KdERBI
ඔව් මචන් මිනිස්සු බනිනවා කාලකන්නි රටට වැඩක් නෑ කියලා පොඩි ගානක් හදමුද කාලකන්නින්න්ගේ වැඩ බලන්ඩ, 26000 strike කරලා තැපෑලට පාඩුව කොටි 15 දවසට, 150000000 බෙදමු 26000 උත්තරේ 5769 ඒ කියන්නේ දවසට එක සේවකයෙක් තැපෑලට හොයල දෙනවා 5769 ඕක වැඩිකරමු වැඩ කරන දවස් ගානෙන් 25 කියමු උත්තරේ 144225 මාසෙට එක සේවකයෙක් හොයල දෙන ගාන උගෙ මාසෙ පඩිය 35000 විතර, දෙපාර්තමේන්තුවට 144225 මාසෙට හොයල දීල 35000 පඩියක් අරගෙන එකෙන් තව බදුත් ගෙවනවා හැම රජයේ සේවකයම රටට ණය නෑ බන්.
ඔව් මචන් මිනිස්සු බනිනවා කාලකන්නි රටට වැඩක් නෑ කියලා පොඩි ගානක් හදමුද කාලකන්නින්න්ගේ වැඩ බලන්ඩ, 26000 strike කරලා තැපෑලට පාඩුව කොටි 15 දවසට, 150000000 බෙදමු 26000 උත්තරේ 5769 ඒ කියන්නේ දවසට එක සේවකයෙක් තැපෑලට හොයල දෙනවා 5769 ඕක වැඩිකරමු වැඩ කරන දවස් ගානෙන් 25 කියමු උත්තරේ 144225 මාසෙට එක සේවකයෙක් හොයල දෙන ගාන උගෙ මාසෙ පඩිය 35000 විතර, දෙපාර්තමේන්තුවට 144225 මාසෙට හොයල දීල 35000 පඩියක් අරගෙන එකෙන් තව බදුත් ගෙවනවා හැම රජයේ සේවකයම රටට ණය නෑ බන්.
ඔහොම හොඳයි කට්ටිය ගෙදර ඉඳන් ෆ්‍රීලාන්ස් කරනවා නම්. ඔෆිස් එකේ වියදම් (කරන්ට්, වතුර, කුලිය සහ තවත්), ස්ටේශනරි, ට්‍රාන්ස්පෝර්ට්, පෙන්ෂන්, ඕටී, 35 ට වඩා පඩි ගන්න අය, වාහන නඩත්තුව. මේවට අපි ගෙව්වම තැපෑල ලාබයි තමා.
Pradeshiya sbhawawai thapalai dekakne machan ewun wedak karanne na thama po ekakin ubata ehema wela thiyanawada,central post eka kiwwe mokadda banඔය ගණන් වැඩක් නැහැ සෙන්ට්‍රල් පෝස්ට් එකේ ගිහින් බලහන්කො අය්ස් ගගහ කොච්චර වැඩ නොකර ඉන්නවද කියල ,අනෙක වැඩිය ඕන නැහැ ප්‍රදේශීය සබාවකට ගිහින් බලහන් වැඩේ වෙන හැටි ,මම කැස්බෑව සබාවට 4 සැරයක් ගියා තාම වැඩේ කෙරුනේ නැහැ ,වැඩේ කර ගන්න මම ඉන්නකොට පට්ට නාකියෙක් ඇටේ කස කස සාක්කුවට අත දාගෙන පැය ගානක් කතා ඕපාදුපකියවනවා අදාල 1ක් එක්ක .අම්ම ප ඇටේ කුඩු වෙන්න දෙන්න හිතුන කැරි නාකියට
lLabe gana kalin uththara deela thiyanawa thread eka mula idan balapan
උඹ දන්නවද තැපැල් කාර්යාලයකින් වෙන තව සේවා,,
*මහජනාධාරා ගෙවීම්,
*වැඩිහිටි දීමනා ගෙවීම්
*විශ්‍රාම වැටුප් ගෙවීම්
*ගොවි විශ්‍රාම වැටුප් ගෙවීම්
*රෝගාධාරා ගෙවීම්
*විභාග ගාස්තු ගෙවීම්/වාහන දඩ අයකිරීම්/සමාජ ආරක්ෂක වාරික ගැනීම්/
*CEB,SLT,Mobitel,Water Bill ගෙවීම්
*EPF,ETF.PMT,Normal Money Orders යැවීම,ගෙවීම.
*ව.ගේ.බා(LVP) පාර්සල් යැවීම/පාර්සල් යැවීම/ටෙලීමෙල් යැවීම/ලි.ප,සාමාන්‍ය ලිපි යැවීම්/speed පොස්ට් යැවීම.
*විදේශ පාර්සල් යැවීම/EMS පාර්සල් යැවීම/CD packet(Ebay පාර්සල්) බෙදීම
*Sri Lanka,Ceylinco,Cooparative තෙවන පාර්ශව රක්ෂණ නිකුත් කිරීම්
*NSB බැංකු කටයුතු(ගිණුම් ආරම්බ කිරීම්,මුදල් තැන්පත් කිරීම්,ආපසු ගැනීම්,පොලිය බැලීම)
මේ දේවල් counter එකෙන් වෙන සේවාවල්,මීට අමතරව postman ලා ලිපි බෙදීම් කරනවා
බැංකු ලිපි,Application,පුද්ගලික ලිපි,Bills,වෙසක් නත්තල් කාඩ්,CD packet,පාර්සල් වගේ ගොඩක් දේවල් බෙදනවා.
**මචන් උඹල දන්නේ නැතිඋනාට ගොඩක් පොඩි මිනිස්සු තමයි තැපෑල එක්ක ඉන්නේ![]()



තැපෑලෙ ආදායමට විතරක් ගනන් හදල තියෙන්නෙ වියදම ගෙවන්නෙ උබේ ගෙදරින් වෙන්න ඇති මයෙ හිතේ..ඔව් මචන් මිනිස්සු බනිනවා කාලකන්නි රටට වැඩක් නෑ කියලා පොඩි ගානක් හදමුද කාලකන්නින්න්ගේ වැඩ බලන්ඩ, 26000 strike කරලා තැපෑලට පාඩුව කොටි 15 දවසට, 150000000 බෙදමු 26000 උත්තරේ 5769 ඒ කියන්නේ දවසට එක සේවකයෙක් තැපෑලට හොයල දෙනවා 5769 ඕක වැඩිකරමු වැඩ කරන දවස් ගානෙන් 25 කියමු උත්තරේ 144225 මාසෙට එක සේවකයෙක් හොයල දෙන ගාන උගෙ මාසෙ පඩිය 35000 විතර, දෙපාර්තමේන්තුවට 144225 මාසෙට හොයල දීල 35000 පඩියක් අරගෙන එකෙන් තව බදුත් ගෙවනවා හැම රජයේ සේවකයම රටට ණය නෑ බන්.


තැපෑලෙ ආදායමට විතරක් ගනන් හදල තියෙන්නෙ වියදම ගෙවන්නෙ උබේ ගෙදරින් වෙන්න ඇති මයෙ හිතේ..![]()

Bari nam Nikan hitapanmata ba. Umbe post eka therak nathi elak

Sewakayange paththen thiyana wiyadama man pennala thiyanawane mole kalpana karala balapan![]()