තැපැල් වර්ජනය ආර්ථිකයට හොඳයි

topkollek

Well-known member
  • May 22, 2014
    43,987
    1
    58,308
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    මුන් ටික එලවල දාල ප්‍රයිවට් කොම්පැණි වලට දුන්න නම් ඉවරයි. කොහොම උනත් පඩි දවස වෙද්දි වර්ජනේ නවත්තනවලු කුජීත බල්ලො වගෙ:lol:
     
    • Like
    Reactions: stasia

    silent one

    Well-known member
  • Jun 23, 2017
    1,606
    1,086
    113
    Kurunegala
    මුන් ටික එලවල දාල ප්‍රයිවට් කොම්පැණි වලට දුන්න නම් ඉවරයි. කොහොම උනත් පඩි දවස වෙද්දි වර්ජනේ නවත්තනවලු කුජීත බල්ලො වගෙ:lol:

    බලමු නේද:lol:
     
    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,946
    4,619
    113
    මුන් ටික එලවල දාල ප්‍රයිවට් කොම්පැණි වලට දුන්න නම් ඉවරයි. කොහොම උනත් පඩි දවස වෙද්දි වර්ජනේ නවත්තනවලු කුජීත බල්ලො වගෙ:lol:
    තැපැල් ගාස්තුත් වැඩි කරලා මුන්ට පඩි වැඩි කරන්න වෙන්න ඇති
     
    silent one

    Well-known member
  • Jun 23, 2017
    1,606
    1,086
    113
    Kurunegala
    තැපැල් ගාස්තුත් වැඩි කරලා මුන්ට පඩි වැඩි කරන්න වෙන්න ඇති
    උන් ඉල්ලන්නේ පඩි වැඩි කරන්ඩ කියල නෙමෙයි බන් උන්ට මේ මාසේ පඩිත් නෑ :no:
     
    Last edited:

    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,946
    4,619
    113
    උන් ඉල්ලන්නේ පඩි වැඩි කරන්ඩ කියල නෙමෙයි බන් උන්ට මේ මාසේ පඩිත් නෑ :no:
    කොහොම හරි ලබන 15 ඉඳලද කොහෙද ගාස්තු වැඩි කරලා ඊයේ උදේ කියනවා ඇහුන
     
    stasia

    Well-known member
  • May 28, 2018
    12,814
    26,358
    113
    כדור הארץ
    උන් ඉල්ලන්නේ පඩි වැඩි කරන්ඩ කියල නෙමෙයි බන් උන්ට මේ මාසේ පඩිත් නෑ :no:

    පඩි දෙන්නේ වැඩට එන උන්ට විතරයි කියල තැපැල්පති කියලා තියෙන්නේ. අනික ස්ට්‍රයික් එකක් දැක්ක ගමන් අපෙ මිනිස්සු හිතන්නේ පඩි වැඩිකරගන්න ස්ට්‍රයික් කරනවා කියලා.

    Link https://bit.ly/2KdERBI
     
    silent one

    Well-known member
  • Jun 23, 2017
    1,606
    1,086
    113
    Kurunegala
    පඩි දෙන්නේ වැඩට එන උන්ට විතරයි කියල තැපැල්පති කියලා තියෙන්නේ. අනික ස්ට්‍රයික් එකක් දැක්ක ගමන් අපෙ මිනිස්සු හිතන්නේ පඩි වැඩිකරගන්න ස්ට්‍රයික් කරනවා කියලා.

    Link https://bit.ly/2KdERBI
    ඔව් මචන් මිනිස්සු බනිනවා කාලකන්නි රටට වැඩක් නෑ කියලා පොඩි ගානක් හදමුද කාලකන්නින්න්ගේ වැඩ බලන්ඩ, 26000 strike කරලා තැපෑලට පාඩුව කොටි 15 දවසට, 150000000 බෙදමු 26000 උත්තරේ 5769 ඒ කියන්නේ දවසට එක සේවකයෙක් තැපෑලට හොයල දෙනවා 5769 ඕක වැඩිකරමු වැඩ කරන දවස් ගානෙන් 25 කියමු උත්තරේ 144225 මාසෙට එක සේවකයෙක් හොයල දෙන ගාන උගෙ මාසෙ පඩිය 35000 විතර, දෙපාර්තමේන්තුවට 144225 මාසෙට හොයල දීල 35000 පඩියක් අරගෙන එකෙන් තව බදුත් ගෙවනවා හැම රජයේ සේවකයම රටට ණය නෑ බන්.
     
    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,946
    4,619
    113
    ඔව් මචන් මිනිස්සු බනිනවා කාලකන්නි රටට වැඩක් නෑ කියලා පොඩි ගානක් හදමුද කාලකන්නින්න්ගේ වැඩ බලන්ඩ, 26000 strike කරලා තැපෑලට පාඩුව කොටි 15 දවසට, 150000000 බෙදමු 26000 උත්තරේ 5769 ඒ කියන්නේ දවසට එක සේවකයෙක් තැපෑලට හොයල දෙනවා 5769 ඕක වැඩිකරමු වැඩ කරන දවස් ගානෙන් 25 කියමු උත්තරේ 144225 මාසෙට එක සේවකයෙක් හොයල දෙන ගාන උගෙ මාසෙ පඩිය 35000 විතර, දෙපාර්තමේන්තුවට 144225 මාසෙට හොයල දීල 35000 පඩියක් අරගෙන එකෙන් තව බදුත් ගෙවනවා හැම රජයේ සේවකයම රටට ණය නෑ බන්.

    ඔය ගණන් වැඩක් නැහැ සෙන්ට්‍රල් පෝස්ට් එකේ ගිහින් බලහන්කො අය්ස් ගගහ කොච්චර වැඩ නොකර ඉන්නවද කියල ,අනෙක වැඩිය ඕන නැහැ ප්‍රදේශීය සබාවකට ගිහින් බලහන් වැඩේ වෙන හැටි ,මම කැස්බෑව සබාවට 4 සැරයක් ගියා තාම වැඩේ කෙරුනේ නැහැ ,වැඩේ කර ගන්න මම ඉන්නකොට පට්ට නාකියෙක් ඇටේ කස කස සාක්කුවට අත දාගෙන පැය ගානක් කතා ඕපාදුපකියවනවා අදාල 1ක් එක්ක .අම්ම ප ඇටේ කුඩු වෙන්න දෙන්න හිතුන කැරි නාකියට
     
    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,399
    10,998
    113
    Kandy

    ඔහොම හොඳයි කට්ටිය ගෙදර ඉඳන් ෆ්‍රීලාන්ස් කරනවා නම්. ඔෆිස් එකේ වියදම් (කරන්ට්, වතුර, කුලිය සහ තවත්), ස්ටේශනරි, ට්‍රාන්ස්පෝර්ට්, පෙන්ෂන්, ඕටී, 35 ට වඩා පඩි ගන්න අය, වාහන නඩත්තුව. මේවට අපි ගෙව්වම තැපෑල ලාබයි තමා.
     
    silent one

    Well-known member
  • Jun 23, 2017
    1,606
    1,086
    113
    Kurunegala
    ඔහොම හොඳයි කට්ටිය ගෙදර ඉඳන් ෆ්‍රීලාන්ස් කරනවා නම්. ඔෆිස් එකේ වියදම් (කරන්ට්, වතුර, කුලිය සහ තවත්), ස්ටේශනරි, ට්‍රාන්ස්පෝර්ට්, පෙන්ෂන්, ඕටී, 35 ට වඩා පඩි ගන්න අය, වාහන නඩත්තුව. මේවට අපි ගෙව්වම තැපෑල ලාබයි තමා.
    lLabe gana kalin uththara deela thiyanawa thread eka mula idan balapan
     
    silent one

    Well-known member
  • Jun 23, 2017
    1,606
    1,086
    113
    Kurunegala
    ඔය ගණන් වැඩක් නැහැ සෙන්ට්‍රල් පෝස්ට් එකේ ගිහින් බලහන්කො අය්ස් ගගහ කොච්චර වැඩ නොකර ඉන්නවද කියල ,අනෙක වැඩිය ඕන නැහැ ප්‍රදේශීය සබාවකට ගිහින් බලහන් වැඩේ වෙන හැටි ,මම කැස්බෑව සබාවට 4 සැරයක් ගියා තාම වැඩේ කෙරුනේ නැහැ ,වැඩේ කර ගන්න මම ඉන්නකොට පට්ට නාකියෙක් ඇටේ කස කස සාක්කුවට අත දාගෙන පැය ගානක් කතා ඕපාදුපකියවනවා අදාල 1ක් එක්ක .අම්ම ප ඇටේ කුඩු වෙන්න දෙන්න හිතුන කැරි නාකියට
    Pradeshiya sbhawawai thapalai dekakne machan ewun wedak karanne na thama po ekakin ubata ehema wela thiyanawada,central post eka kiwwe mokadda ban
     
    pereramauk

    Well-known member
  • Sep 28, 2016
    807
    370
    63
    kottawa
    උඹ දන්නවද තැපැල් කාර්යාලයකින් වෙන තව සේවා,,
    *මහජනාධාරා ගෙවීම්,
    *වැඩිහිටි දීමනා ගෙවීම්
    *විශ්‍රාම වැටුප් ගෙවීම්
    *ගොවි විශ්‍රාම වැටුප් ගෙවීම්
    *රෝගාධාරා ගෙවීම්
    *විභාග ගාස්තු ගෙවීම්/වාහන දඩ අයකිරීම්/සමාජ ආරක්ෂක වාරික ගැනීම්/
    *CEB,SLT,Mobitel,Water Bill ගෙවීම්
    *EPF,ETF.PMT,Normal Money Orders යැවීම,ගෙවීම.
    *ව.ගේ.බා(LVP) පාර්සල් යැවීම/පාර්සල් යැවීම/ටෙලීමෙල් යැවීම/ලි.ප,සාමාන්‍ය ලිපි යැවීම්/speed පොස්ට් යැවීම.
    *විදේශ පාර්සල් යැවීම/EMS පාර්සල් යැවීම/CD packet(Ebay පාර්සල්) බෙදීම
    *Sri Lanka,Ceylinco,Cooparative තෙවන පාර්ශව රක්ෂණ නිකුත් කිරීම්
    *NSB බැංකු කටයුතු(ගිණුම් ආරම්බ කිරීම්,මුදල් තැන්පත් කිරීම්,ආපසු ගැනීම්,පොලිය බැලීම)

    මේ දේවල් counter එකෙන් වෙන සේවාවල්,මීට අමතරව postman ලා ලිපි බෙදීම් කරනවා
    බැංකු ලිපි,Application,පුද්ගලික ලිපි,Bills,වෙසක් නත්තල් කාඩ්,CD packet,පාර්සල් වගේ ගොඩක් දේවල් බෙදනවා.
    **මචන් උඹල දන්නේ නැතිඋනාට ගොඩක් පොඩි මිනිස්සු තමයි තැපෑල එක්ක ඉන්නේ
    :sorry::sorry:

    :):):)
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,974
    1
    9,795
    113
    Gampaha
    ඔව් මචන් මිනිස්සු බනිනවා කාලකන්නි රටට වැඩක් නෑ කියලා පොඩි ගානක් හදමුද කාලකන්නින්න්ගේ වැඩ බලන්ඩ, 26000 strike කරලා තැපෑලට පාඩුව කොටි 15 දවසට, 150000000 බෙදමු 26000 උත්තරේ 5769 ඒ කියන්නේ දවසට එක සේවකයෙක් තැපෑලට හොයල දෙනවා 5769 ඕක වැඩිකරමු වැඩ කරන දවස් ගානෙන් 25 කියමු උත්තරේ 144225 මාසෙට එක සේවකයෙක් හොයල දෙන ගාන උගෙ මාසෙ පඩිය 35000 විතර, දෙපාර්තමේන්තුවට 144225 මාසෙට හොයල දීල 35000 පඩියක් අරගෙන එකෙන් තව බදුත් ගෙවනවා හැම රජයේ සේවකයම රටට ණය නෑ බන්.
    තැපෑලෙ ආදායමට විතරක් ගනන් හදල තියෙන්නෙ වියදම ගෙවන්නෙ උබේ ගෙදරින් වෙන්න ඇති මයෙ හිතේ.. :lol::lol:
     
    silent one

    Well-known member
  • Jun 23, 2017
    1,606
    1,086
    113
    Kurunegala
    තැපෑලෙ ආදායමට විතරක් ගනන් හදල තියෙන්නෙ වියදම ගෙවන්නෙ උබේ ගෙදරින් වෙන්න ඇති මයෙ හිතේ.. :lol::lol:

    Sewakayange paththen thiyana wiyadama man pennala thiyanawane mole kalpana karala balapan :lol:
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,987
    1
    58,308
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    Sewakayange paththen thiyana wiyadama man pennala thiyanawane mole kalpana karala balapan :lol:

    තැපෑලට වියදම් වෙන්නෙ වැඩ කරන උන්ගෙ පඩිය විතරද? ඔය අයිස්කාර හොරු ටික පෙන්ෂන් ගත්තම උන්ව නඩත්තුවත් රටේ මිනිස්සුන්ගෙ කරපිට.

    තැපෑල වහල දාල පාර්සල් බෙදන්න ඔය කූරියර් කොම්පැනි වලට දෙන්න පුලුවන්. අනික් වැඩ බැංකු, සමුපකාර, සුපිරිවෙලඳසල් වගෙ තැන්වලින් බොහොම හොඳින් කරන්න පුලුවන්.