24දා සිට අඛණ්ඩ සටනක්
ලෙඩ නිවාඩු වාර්තා කර ආරම්භ කළ එක් දින වර්ජනය සියයට 80ක පමණ සාර්ථකත්වයක් පවතින බවත් ලබන 24 වැනිදා වනවිට තැපැල් පරිපාලනය පිළිගත හැකි විසඳුමකට එළැඹීමට අපොහොසත් වුවහොත් වෘත්තීය ක්රියාමාර්ගයක නිරතවී තම ඉල්ලීම් දිනා ගැනීම හැර වෙනත් විකල්පයක් නැති බවත් ඔහු තවදුරටත් කීය. ඊයේ පැවැති වර්ජනය හේතුවෙන් ජනතාව අපහසුතාවයට පත්වූ බවට වාර්තා විය.
කවුද මේ චින්තක බන්ඩාර....
Last edited: