තැපැල් වර්ජනය සාර්ථකයි - චින්තක බන්ඩාර

hirashgeff

Well-known member
  • Jan 16, 2007
    22,188
    25,941
    113
    29
    ලොවෙත් නැති තැනක

    24දා සිට අඛණ්ඩ සටනක්​

    ලෙඩ නිවාඩු වාර්තා කර ආරම්භ කළ එක් දින වර්ජනය සියයට 80ක පමණ සාර්ථකත්වයක් පවතින බවත් ලබන 24 වැනිදා වනවිට තැපැල් පරිපාලනය පිළිගත හැකි විසඳුමකට එළැඹීමට අපොහොසත් වුවහොත් වෘත්තීය ක්‍රියාමාර්ගයක නිරතවී තම ඉල්ලීම් දිනා ගැනීම හැර වෙනත් විකල්පයක් නැති බවත් ඔහු තවදුරටත් කීය. ඊයේ පැවැති වර්ජනය හේතුවෙන් ජනතාව අපහසුතාවයට පත්වූ බවට වාර්තා විය.

    කවුද මේ චින්තක බන්ඩාර....


     
    Last edited:

    Kumbhakarna22

    Well-known member
  • Feb 3, 2022
    12,508
    15,480
    113
    Gampaha
    ඉතින් මෙකේ වැරැද්දක් නෑනේ.. හාමු පරිපූරක ඇස්තමේන්තු වලින් කෝටි ගණන් මහජන මුදල් වෙන් කරගෙන තමන්ගේ මැතිවරණ ව්යාපාරයට වියදම් කරනවනම් මුන් ස්ට්‍රයික් කරන එකේ වැරැද්ද මොකක්ද ? අනික පඩි වැඩි කරනවනම් හැමෝටම කරන්න ඔනේ .. කට්ටියකට විතරක් 25,000ක් දුන්නම හරියනවද ?

    450259047_122168556326083316_2740811776170786920_n.jpg
     
    • Like
    Reactions: chinthi123

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,701
    50,074
    113
    සේදවත්ත
    වර්ජන රැල්ල සාර්ථකයි ඇයි රනිල් තමා කෙරෙව්වේ
    අන්තිමට හම ගියේ ජෙප්පන්ගේ
     

    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,188
    25,941
    113
    29
    ලොවෙත් නැති තැනක

    මෙදාපාර තමා ජෙප්පො ඇනගත්තේ.... දැන් උන් කරේනෑලු... හැබැයි උන්ගේ උන් යුනියන් ලොක්කො කියපි වර්ජන සාර්ථකයිලූ​